Hello Brothers in EK

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මූ හොරෙක් මුගෙන් ගන්න එපා මගෙන් ගන්න 4.99$ යි :P

    පල පල තෝ විකුනන්නේ හොරා කාපු ෆේක් අකවුන්ට් :angry:
    මන් දෙන්නේ ජෙනුයින් එව්වා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,667
    19,537
    113
    මචන් මේකෙ ඉන්නව හිල් අස්සෙන් දත් ආව scurvy කියල පොන්නයෙක් . ඌ අවලම් බල්ලෙක් වගේ ත්‍රෙඩ් දානව උගෙ නමින් තියෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරල view එකක්වත් වැටෙන්න දෙන් එපා. රිප්ලයි නම් කරන්නම එපා වැරදිලා ඕපන් උනත්..සමාජෙට ඉන්න පිලිලයක් ඌ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    එලකිරි ප්‍රීමියම් (premium)එයලා ඇකවුන්ට් ජාතියක් නෑ...උන් ඔය කියන්නෙ ගෝල්ඩ්(Gold) මෙම්බර්ශිප් එක ගැන. මම ප්ලැටිනම් දෙනවා ඩොලර් 10 ට ඒත් එක්ක ඔයාට ලැබෙනවා පහත දේවල්..
    priority logging
    priority in posting threads and posts
    +35 reputation power
    5 brand new skins
    premium emojis
    18mb upload limit
    dedicated chatroom and many more
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එලකිරි ප්‍රීමියම් (premium)එයලා ඇකවුන්ට් ජාතියක් නෑ...උන් ඔය කියන්නෙ ගෝල්ඩ්(Gold) මෙම්බර්ශිප් එක ගැන. මම ප්ලැටිනම් දෙනවා ඩොලර් 10 ට ඒත් එක්ක ඔයාට ලැබෙනවා පහත දේවල්..
    priority logging
    priority in posting treads and posts
    +35 reputation power
    5 brand new skins
    premium emojis
    18mb upload limit
    dedicated chatroom and many more

    තව මොනවහරි ටිකක් ඔබන්න ෆෙන්. අර ලිසාඩ්ලා One Month Hub මෙම්බර් ශිප් එකකුත් දෙනවලු.:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුලිම ඔයාට හම්බඋනේ මේකෙ ඉන්න හොඳම මෙම්බර් කෙනෙක්. අනිත් අය ගැන ගොඩාක් හිතන කෙනෙක්. එයා කියන විදිහට ඉන්න.:yes: එතකොට රෙප් කැපෙන්නෙ නෑ. කැපුනත් බය වෙන්න එපා. එයා ඔයාව නිල් කරන්න කියලා ත්‍රෙඩ් එකක් දාලා ඔයාව නිල් කරලා දෙයි.:love:

    අවංක පෙසා යාළු ඔයා එක්ක කියන්නෙ මුළු කිරියම ඔයා එක්ක .
    Wellcome elakiri! :love::love:

    :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව මොනවහරි ටිකක් ඔබන්න ෆෙන්. අර ලිසාඩ්ලා One Month Hub මෙම්බර් ශිප් එකකුත් දෙනවලු.:rofl:
    අපි වලතර ස්පා එකට යන්න ගිෆ්ට් වවුචර් එකකුත් දෙනව :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එලකිරි ප්‍රීමියම් (premium)එයලා ඇකවුන්ට් ජාතියක් නෑ...උන් ඔය කියන්නෙ ගෝල්ඩ්(Gold) මෙම්බර්ශිප් එක ගැන. මම ප්ලැටිනම් දෙනවා ඩොලර් 10 ට ඒත් එක්ක ඔයාට ලැබෙනවා පහත දේවල්..
    priority logging
    priority in posting threads and posts
    +35 reputation power
    5 brand new skins
    premium emojis
    18mb upload limit
    dedicated chatroom and many more

    මේ මොනවා තිබබත් වැඩක් නෑ කිරියට ඇප් එකක් නැතිව
    මගේ පැකේජ් එකේ ඔෆිශීයල් ෆෝන් ඇප් එකත් ෆ්‍රී දෙනවා. android / ios / windows ඔක්කොටම. වෙබ් බ්‍රව්සර් අස්සේ ලත වේවි ඉන්න ඕනේ නෑ.
    ඔක්කොම $5 ක් විතරයි.

    තොග සීමිතයි.
     
    :P