හම්මට ඒ මොකද්ද ඒ, මගේ නං විශේෂ මොකුත් පෙන්නන්නේ නෑ නෙ ඇප් එකේayeth 30% offer eka thiyanawa ekai ahuwe![]()

අවුලක් නෑ වෙනද වගේම තමාස්පීඩ් ලිමිට් එක නං තාම තියෙනව් හැබැයි

Hutch Cliq 7 Days
~ 135 KBps![]()
වෙන නම්බර් එකක් දෙන්නම් දෙන්න හැදුවා ෆ්‍රී.මන් එපැයි කියලා ආවා 

උන්ගේ 4G දීල නෑ නේද තාම. 3G සිග්නලුත් හරියට නෑනේ ගොඩක් පැතිවලට තාම072 පරන එටිසලාට් එක 4G වලට Upgrade කරපු කවුරු හරි ඉන්නවද?
මගේ වෙන 072 එකකට Upgrade සිම් එකක් ඔන්ලයින් Request කලා.සති 2කින් ආවා.කියලා තියෙන විදිහට කරා.සිම් එක Upgrade වුනා.හැබැයි Data ඔන් වුනේ නැහැ.Settings අරවා මේවා ඔක්කොම හදලා තිබ්බේ,ඒත් ඔන් වෙන්නෙම නෑ.බැරිම තැන Hotline කතා කරලා Complain කරා.ඒත් හරි ගියේ නැහැ.අන්තිමට හච් සෙන්ටර් එකට ගිහින් කියලා උනුත් හැමදේම කලා ඒත් හරි ගියේ නැහැ.එහේදි තව Replacement සිම් එකක් ඇක්ටිව් කරලා බැලුවා.ඒත් On වෙන්නෙම නෑ.වෙන නම්බර් එකක් දෙන්නම් දෙන්න හැදුවා ෆ්‍රී.මන් එපැයි කියලා ආවා
දැන් එ සිම් එකෙන් කරන්න පුලුවන් කෝල්ස් ගන්නයි MSG කරන්නයි විතරයි.Data වැඩ කරන් නෑ
අපරාදේ පරන 3G සිම් එකම තියන් ඉන්න තිබ්බේ
මෙහෙම සිද්දියක් වුනු කවුරුන් හෝ සිටීද?
4G සිම් එකකට Upgrade කරපු කට්ටියගේ අත්දැකීම් කියන්න බලන්න.
Cliq එකට Connection එක Stable ද? අලුත් 072 4G සිම් එක Connect වෙන්නේ හච් ටවර් වලට නිසා චොර ද?
කලින් සිද්දිය නිසා Cliq යූස් කරන සිම් එක Upgrade කරන්න බයයි![]()
උන්ගේ 4G දීල නෑ නේද තාම. 3G සිග්නලුත් හරියට නෑනේ ගොඩක් පැතිවලට තාම

ඔව් තාම පරණ සිම් එක දාගෙන ඉන්නේ, මෙහෙට 4G නැති හින්ද ඉතිං මම ඕක මාරුකරේ නෑඒක හරි මචන්.අලුත් Upgraded 4G සිම් එකට සිග්නල් එන්නේ හච් ටවර් එකෙන් කියලයි ආරන්චි.මගේ අර 072 සිම් එකේ Career එක විදිහට පෙන්නන්නෙ හච්..තාම තියෙන්නේ 3G Coverage එක.4G ලගදීම දෙයි හච් ටවර් එකෙන්.ඉක්මන්ට හැමෝටම අලුත් සිම් එක ගන්න වෙයි.
ඔබතුමා තාම පාවිච්චි කරන්නේ පරන 3G සිම් එක ද?![]()
072 පරන එටිසලාට් එක 4G වලට Upgrade කරපු කවුරු හරි ඉන්නවද?
මගේ වෙන 072 එකකට Upgrade සිම් එකක් ඔන්ලයින් Request කලා.සති 2කින් ආවා.කියලා තියෙන විදිහට කරා.සිම් එක Upgrade වුනා.හැබැයි Data ඔන් වුනේ නැහැ.Settings අරවා මේවා ඔක්කොම හදලා තිබ්බේ,ඒත් ඔන් වෙන්නෙම නෑ.බැරිම තැන Hotline කතා කරලා Complain කරා.ඒත් හරි ගියේ නැහැ.අන්තිමට හච් සෙන්ටර් එකට ගිහින් කියලා උනුත් හැමදේම කලා ඒත් හරි ගියේ නැහැ.එහේදි තව Replacement සිම් එකක් ඇක්ටිව් කරලා බැලුවා.ඒත් On වෙන්නෙම නෑ.වෙන නම්බර් එකක් දෙන්නම් දෙන්න හැදුවා ෆ්‍රී.මන් එපැයි කියලා ආවා
දැන් එ සිම් එකෙන් කරන්න පුලුවන් කෝල්ස් ගන්නයි MSG කරන්නයි විතරයි.Data වැඩ කරන් නෑ
අපරාදේ පරන 3G සිම් එකම තියන් ඉන්න තිබ්බේ
මෙහෙම සිද්දියක් වුනු කවුරුන් හෝ සිටීද?
4G සිම් එකකට Upgrade කරපු කට්ටියගේ අත්දැකීම් කියන්න බලන්න.
Cliq එකට Connection එක Stable ද? අලුත් 072 4G සිම් එක Connect වෙන්නේ හච් ටවර් වලට නිසා චොර ද?
කලින් සිද්දිය නිසා Cliq යූස් කරන සිම් එක Upgrade කරන්න බයයි![]()
072 පරන එටිසලාට් එක 4G වලට Upgrade කරපු කවුරු හරි ඉන්නවද?
මගේ වෙන 072 එකකට Upgrade සිම් එකක් ඔන්ලයින් Request කලා.සති 2කින් ආවා.කියලා තියෙන විදිහට කරා.සිම් එක Upgrade වුනා.හැබැයි Data ඔන් වුනේ නැහැ.Settings අරවා මේවා ඔක්කොම හදලා තිබ්බේ,ඒත් ඔන් වෙන්නෙම නෑ.බැරිම තැන Hotline කතා කරලා Complain කරා.ඒත් හරි ගියේ නැහැ.අන්තිමට හච් සෙන්ටර් එකට ගිහින් කියලා උනුත් හැමදේම කලා ඒත් හරි ගියේ නැහැ.එහේදි තව Replacement සිම් එකක් ඇක්ටිව් කරලා බැලුවා.ඒත් On වෙන්නෙම නෑ.වෙන නම්බර් එකක් දෙන්නම් දෙන්න හැදුවා ෆ්‍රී.මන් එපැයි කියලා ආවා
දැන් එ සිම් එකෙන් කරන්න පුලුවන් කෝල්ස් ගන්නයි MSG කරන්නයි විතරයි.Data වැඩ කරන් නෑ
අපරාදේ පරන 3G සිම් එකම තියන් ඉන්න තිබ්බේ
මෙහෙම සිද්දියක් වුනු කවුරුන් හෝ සිටීද?
4G සිම් එකකට Upgrade කරපු කට්ටියගේ අත්දැකීම් කියන්න බලන්න.
Cliq එකට Connection එක Stable ද? අලුත් 072 4G සිම් එක Connect වෙන්නේ හච් ටවර් වලට නිසා චොර ද?
කලින් සිද්දිය නිසා Cliq යූස් කරන සිම් එක Upgrade කරන්න බයයි![]()
maaru karanna epo
මම මාරු කලා එහෙම අවුලක් උනේ නෑ , හැබැයි මම කලින් Intetnet Use කරේ නෑ මෙහෙ තිබ්බේ Etisalat 2G සිම් එක Hutch කරාට පස්සේ තමයි 3G උනේ කලින් Call ගන්න බෑ අහන්නේ නෑ ඒ අවුල් ඔකොම හරි ගියා Cliq එකත් වැඩ කිසි අවුලක් උනේ නෑ
mata nam ehema awulak une na bng
upgrade kalaata passe calls ehema hodai, drop wenne na
4G unath hodata wada karanawa, habai cliq n digimore 2mbps walata limit karala tiyenne
ම්ගෙ 078 හච් සිම් වල නම් Data connection drop වෙන Issue එකක් තියෙනවා
ඒ මොකෝ මචන්![]()
Connection එක Stable ද මචන්?ඩ්‍රොප් වෙන සීන් එහෙම නෑනේම්ගෙ 078 හච් සිම් වල නම් Data connection drop වෙන Issue එකක් තියෙනවා
![]()
මේ වෙලාවේ උබලගේ Cliq වැඩද ? Connect වෙලා ඉන්නකොට කට් වෙලා ගියා ඊට පස්සේ Connect වෙන්න බෑ වගේ