උදාරනෙකට laravel ගන්න. ඒකෙ මචං පොර db schema builder එකක් හැදුවෙ ඇයි කියල කාට හරි කියන්න පුලුවන්ද?
මේකෙ තියෙන අවුල තමයි අපිට සීයට සීයක් ඕන දේවල් කරන්න බෑ. උදා: longblob කියන field type එක නෑ. ඒ වගේ වෙලාවක යූස් කරන්න custom field මෙතඩ් එකක් දීලත් නෑ.
මේ මගුලේ framework යූස් කරන්න ගියාම තියෙන ලොකුම අවුල මේක. තියෙන api වල සමහර දේවල් කරන්න බෑ.
මේ හාදයට තිබ්බනේ බන්. SHOW CREATE TABLE table; වගේ query එකකින් එන ටෙක්ස්ට් එක ඔය migration files වගේ store කරල. artisan command එකක් දෙන්න ඒ .sql files එක db එකට දාන්න, ගලවන්න. එතකොට මේ වගේ ප්රශ්නත් නෑ, පොරට api ලියන්න ඕනෙත් නෑ.
මේ සිද්දිය අදාලයි eloquent ORM එකට. ඒකත් 100% complete නෑ.
මාව වැරදිනම් නිවැරිදි කරන්න.