web devs mokada hithanne me gana

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    උදාරනෙකට laravel ගන්න. ඒකෙ මචං පොර db schema builder එකක් හැදුවෙ ඇයි කියල කාට හරි කියන්න පුලුවන්ද?

    මේකෙ තියෙන අවුල තමයි අපිට සීයට සීයක් ඕන දේවල් කරන්න බෑ. උදා: longblob කියන field type එක නෑ. ඒ වගේ වෙලාවක යූස් කරන්න custom field මෙතඩ් එකක් දීලත් නෑ.

    මේ මගුලේ framework යූස් කරන්න ගියාම තියෙන ලොකුම අවුල මේක. තියෙන api වල සමහර දේවල් කරන්න බෑ.

    මේ හාදයට තිබ්බනේ බන්. SHOW CREATE TABLE table; වගේ query එකකින් එන ටෙක්ස්ට් එක ඔය migration files වගේ store කරල. artisan command එකක් දෙන්න ඒ .sql files එක db එකට දාන්න, ගලවන්න. එතකොට මේ වගේ ප්‍රශ්නත් නෑ, පොරට api ලියන්න ඕනෙත් නෑ.

    මේ සිද්දිය අදාලයි eloquent ORM එකට. ඒකත් 100% complete නෑ. :confused:

    මාව වැරදිනම් නිවැරිදි කරන්න.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මේක laravel / Eloquent වල විතරක් තියෙන අවුලක් නෙවෙයි. පොදුවේ හැම ORM (object relational mapper) ඒකකම අඩුපාඩු තියෙනවා. සමහර queries ලියන්න බෑ. ඒක්කෝ ලියන statement ඒක SQL වලට translate වෙන්නේ performance නැති විදියකට. සමහර විට index හදල තියෙන ඒ්වගෙන් වැඩක් නැති වෙනවා ඒ translate වෙන විදියට. ORM වලින් development time ඉතුරු කර ගන්න පුළුවන් උනාට limitations ‌ගොඩක් තියෙනවා
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    ekata ithin pre-defind method use karannama ona na. hibernate gaththoth createQuery("Hql quaries liyanna puluwan") neththan, createSQLQuery("Sql quaries liyanna puluwn"), nethan JPA vala @Query annotation eka use karala liyannath puluwan.

    .NET valata giyoth Linq to SQL ekka linq use karannath puluwan apita ona de liyanna
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ekata ithin pre-defind method use karannama ona na. hibernate gaththoth createQuery("Hql quaries liyanna puluwan") neththan, createSQLQuery("Sql quaries liyanna puluwn"), nethan JPA vala @Query annotation eka use karala liyannath puluwan.

    .NET valata giyoth Linq to SQL ekka linq use karannath puluwan apita ona de liyanna

    raw ලියන්න පුලුවන් විදියක් දෙනවනම් එච්චර අවුලක් නෑ. අවුල තියෙන්නේ එහෙම දෙන්නැති අවස්තාවල සහ raw syntax සහ magic syntax කවලම් වෙලා හෙන අච්චාරුවක් හැදෙන එක.

    මට තාමත් හිතා ගන්න බෑ. ඇයි මේ framework කාරයෝ හැම දේකටම wrappers හදන්න ට්‍රයි කරන්නේ කියල. already හොදට වැඩ කරන දේවල් වලට.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    raw ලියන්න පුලුවන් විදියක් දෙනවනම් එච්චර අවුලක් නෑ. අවුල තියෙන්නේ එහෙම දෙන්නැති අවස්තාවල සහ raw syntax සහ magic syntax කවලම් වෙලා හෙන අච්චාරුවක් හැදෙන එක.

    මට තාමත් හිතා ගන්න බෑ. ඇයි මේ framework කාරයෝ හැම දේකටම wrappers හදන්න ට්‍රයි කරන්නේ කියල. already හොදට වැඩ කරන දේවල් වලට.

    framework use karanne normal business level application ekak liyanna.den java ekka veda karaddi huge amount of data retrieve karanna Hibernate or spring ORM use karanna na plain jdbc valin thamai oka karanna. large scale project godak liyanna core language ekin.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    raw ලියන්න පුලුවන් විදියක් දෙනවනම් එච්චර අවුලක් නෑ. අවුල තියෙන්නේ එහෙම දෙන්නැති අවස්තාවල සහ raw syntax සහ magic syntax කවලම් වෙලා හෙන අච්චාරුවක් හැදෙන එක.

    මට තාමත් හිතා ගන්න බෑ. ඇයි මේ framework කාරයෝ හැම දේකටම wrappers හදන්න ට්‍රයි කරන්නේ කියල. already හොදට වැඩ කරන දේවල් වලට.

    Because that's their business :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,856
    1
    9,604
    113
    Gampaha
    framework use karanne normal business level application ekak liyanna.den java ekka veda karaddi huge amount of data retrieve karanna Hibernate or spring ORM use karanna na plain jdbc valin thamai oka karanna. large scale project godak liyanna core language ekin.
    hibernate use kalama prashna wadi.. :yes:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ekata ithin pre-defind method use karannama ona na. hibernate gaththoth createQuery("Hql quaries liyanna puluwan") neththan, createSQLQuery("Sql quaries liyanna puluwn"), nethan JPA vala @Query annotation eka use karala liyannath puluwan.

    .NET valata giyoth Linq to SQL ekka linq use karannath puluwan apita ona de liyanna
    ow me nisa critical projects waladi ORM use nokara SQL walata tiyena base technology eka use karana karana eke. ORM eken raw SQL call karanna puluwan unath complex project ekaka long term yanakota maintenance issues enawa usage pattern mix wena nisa. LINQ to SQL walatath wada pure ADO.NET gannawa nam hodai. mokdada Entity FW, LINQ to SQL okkoma build wenne ADO.NET base karagena. nethnam Dapper wage ekak hodai, SQL Result eka quickly objects walata map kara ganna.

    framework use karanne normal business level application ekak liyanna.den java ekka veda karaddi huge amount of data retrieve karanna Hibernate or spring ORM use karanna na plain jdbc valin thamai oka karanna. large scale project godak liyanna core language ekin.
    True.

    but aluthen ena developers la ORM witharak use karala , SQL (or any other DB level query language) gena deep study karanne ne wage trend ekak tiyenawa. complex requirement ekakata match wena , performance optimized queries hada ganna be. eken dev team performance walata negative impact ekak enawa.