Skrill eken umbala withdraw karanne kohomada?

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Skrill ekata daaganna salli umbala withdraw karanne kohomada? HNB bank account eka dammama fees widiyata $6 pennanawane :confused:
    Ezcash walin free da? $1000, $2000 k withdraw karata awlk nadda Ezcash walata

    Thanks rep ++
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    ඔච්චර ඩොලර්ස් තියේ නම් සෙල් කරපන් කාට හරි. 187 ගානේ වගේ. sending fee එකටත් එක්කම. බෑන්ක් විත්ද්රෝ කලාම පාඩුනේ. :dull:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඔච්චර ඩොලර්ස් තියේ නම් සෙල් කරපන් කාට හරි. 187 ගානේ වගේ. sending fee එකටත් එක්කම. බෑන්ක් විත්ද්රෝ කලාම පාඩුනේ. :dull:

    sure ewun hoya hoya inna giyama epa wenawa bn, loku ganak nisa bayai mokekhari aran pannoth kiyala. fees apply wenne nathuwa withdraw karaganna widiyak nadda :confused:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    sure ewun hoya hoya inna giyama epa wenawa bn, loku ganak nisa bayai mokekhari aran pannoth kiyala. fees apply wenne nathuwa withdraw karaganna widiyak nadda :confused:

    බෑන්ක් විත්ද්රෝ කරද්දී කොහොමත් ෆී එකක් කැපෙනවා. පස්සේ කැපුන ෆී සේරම දාල ගෙදරට ලියුමක් වෙනවා, අනික බැංකුවට සල්ලි එන්නත් වැඩ කරන දවස් දෙකක් වගේ යනවා.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    බෑන්ක් විත්ද්රෝ කරද්දී කොහොමත් ෆී එකක් කැපෙනවා. පස්සේ කැපුන ෆී සේරම දාල ගෙදරට ලියුමක් වෙනවා, අනික බැංකුවට සල්ලි එන්නත් වැඩ කරන දවස් දෙකක් වගේ යනවා.

    sirawata :confused: mona huttakda bn aeee :sorry: ai ehema karanne unn...... ezcash withdraw karana eka hondada
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,775
    1
    100,168
    113
    33
    Kalutara
    sirawata :confused: mona huttakda bn aeee :sorry: ai ehema karanne unn...... ezcash withdraw karana eka hondada

    ඒත් ෆී එකක් කැපෙනවා, අනික උපරිම 5,000නෙ දවසට පුළුවන් ඊසි කෑෂ්. ඩොලර් ගන්න උන් ඕන තරම් ඉන්නවා එෆ්බි එකේ. මහා පරිමානෙන් අරන් උන් රිසෙල් කරනවා. උඹ 186ට දුන්නොත් උන් 193ට සෙල් කරනවා ලාභ තියාගෙන, :yes:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,335
    6,409
    113
    එනවා බන්. මම ගෙන්න ගත්තා UK වලින් වෙරිෆ්යි කරලා. ඕනේ නම් විසා කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්නත් පුළුවන්.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    එනවා බන්. මම ගෙන්න ගත්තා UK වලින් වෙරිෆ්යි කරලා. ඕනේ නම් විසා කාර්ඩ් එකට විත්ද්‍රව් කරන්නත් පුළුවන්.

    UK verify kara kiyanne? mama lankawe widiyata haduwe :confused: