16 Days in Vietnam

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Few Random Photos
    m0KVmSL.jpg

    INggt8Y.jpg

    iCxGRGE.jpg

    GuSDZCB.jpg

    AnMXa1x.jpg

    mh6uMxk.jpg

    sO1tn6U.jpg

    UKPY96a.jpg

    t6AW5g9.jpg
     

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    මේ යන තැන් ගැන දැනගත්තේ කොහොමද? ප්ලැනින් ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කියන්න වචන නෑ සහෝ.. සුපිරිම ට්‍රිප් එක ගිහිල්ල තියෙන්නෙ.... අනික විස්තර ඇතුව ලියලත් තියෙනවා.. පට්ට පට්ට

    Thanks bn

    Dennatama 3.5laks da ban. Patta labane

    Ow bn tawa tikak aduwen yanna thibba podi podi mistake tikak une nattan

    thanks for sharing your experience with us!

    Thanks bn

    මේ යන තැන් ගැන දැනගත්තේ කොහොමද? ප්ලැනින් ගොඩක් හොදයි.

    Internet eken hoyala tama bn.

    තොත්ත බබා;24581033 said:


    Super machn. Thanks share karata experince eka.

    Thanks kattiyatama
     

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    hi

    KLIA2 වල transit විස්තර ටිකක් දන්න පුලුවන්ද , මටත් air asia transit එකක් තියනවා ,ඔය airport එක ගොඩක් ලොකුයි ලු , වැඩේ complicated ද දන්නේ නෑ .
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    hi

    KLIA2 වල transit විස්තර ටිකක් දන්න පුලුවන්ද , මටත් air asia transit එකක් තියනවා ,ඔය airport එක ගොඩක් ලොකුයි ලු , වැඩේ complicated ද දන්නේ නෑ .

    ehema awlak na machan airport ekanm lokui. Gates walata direction gahala tyenawa. nattan ahaganna puluwan. dura gates walata ynna bus service ekakuth tyenawa
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Worth reading this thread machan. Very usefull.. I couldn't find the expenses breakdown. It'll helpfull if you can add that too.. Rep++
     
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Worth reading this thread machan. Very usefull.. I couldn't find the expenses breakdown. It'll helpfull if you can add that too.. Rep++

    ගොඩක් අය අහන්නේ වියදම කීයක් ගියාද කියලා. පල්ලෙහා දාලා තියෙන්නේ 2ටම ගිය වියදම් රුපියල් වලින්.

    Visa - 36550 (මේකනම් 26,000ට කරගන්න තිබ්බා කෙලින්ම එම්බසි එකෙන් වැඩේ කරගත්තානම්. වයිෆ්ගෙ වීසා එජන්ට් කෙනෙක්ගෙන් කරගත්ත නිසා 3000ක් සහ මම එක ඔන්ලයින් ඔන් අරයිවල් වීසා ගත්ත නිසා 7500ක් විතර වැඩි උනා.)

    Flight Tickets (Colombo - Hanoi, Ho Chi Minh - Colombo) - 130100 (මේකත් ටිකක් කලින් බුක් කරානම් තව අඩුවෙන් ගන්න තිබ්බා)

    Hotels (for 13 nights) - 33000

    Food & Drinks - 27000

    Entrace Tickets to attractions - 19000

    For Taxi's, Buses, Trains etc - 22000

    2 Internal Flights - 31700 (මෙකේ ඩේට් එකක් වැරදිලා රීශෙඩුල් කරන්න 6000ක් විතර වැඩියෙන් ගියා)

    Bike & Bicycle renting , Fuel - 8400

    Tours - 42700 (Ha Long Bay - 32000, Cu Chi Tunnels - 3000, Mekong Delta - 7700)

    Other - 2000

    ඔක්කොම ලක්ශ 3.5ක් විතර

    ;)