16 Days in Vietnam

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මමත් ආසම ජාතියක්..පරිසරේට හොදටම ලං වෙලා ඇමරිකාවට දුවන්නම දුන්ම
    පොඩි ජාතියක් නිසා.. සිරාවම කැලේ සුපිරියට ඇති ඇමරිකන් උන් අසරන උනේම කැලේනෙ..

    ඔයා කෝස්ටල් ගිය නිසා තමයි එහෙනම් ස්වභාවික පරිසරය වැඩිය අහු වෙලා නැත්තෙ..

    ow machan National parks sahena ganak tyenawa bn. mehe tyena Hang Sơn Đoòng cave eka tamai loke lokuma cave eka. eka balanna kalin book karanna ona saha sahena loku ganak gannawa. eka nisa gye na.

    TFS 10+++ :yes:

    Thanks

    bro i did the same 2 years ago. i went to embassy and submit the documents. i did 15 days by my self. start in ho chi minh to hanoi. i went on sleeper bus. stops all the touristy locations. it cost me 1000 dollars for everything.

    ela machan. patta experience eka. apitath ekkenekta e wage tama gye.

    tfs++ rep


    Thanks

    thanks for the thread. therumak ne wage Vietnam gihin photos anuwa.

    ekanm itin ube taste eka anuwa tama :)
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    13 උදේ Ho Chi Minh (Saigon) ගියා බස් එකේ. මේකත් කලින් බුක් කරලා ගියේ. මේක නම් නොර්මල් ඒසී බස් එකක් ස්ලීපර් නෙවේ. පැය 4ක් විතර ගියා යන්න.

    Ho Chi Minh වල බැහැලා Cu Chi Tunnel ටුවර් එකක් එදා හවසටත් Mekong Delta 2day 1 night ටුවර් එකක් පහුවදාටත් බුක් කරා. Cu Chi Tunnel වලට දවසකට ටුවර් 2ක් යනවා උදේ එකක් හවස එකක්. තනියම යන්නත් පුලුවන් හැබයි ටිකක් දුර යන්න තියෙන නිසා සහ ටුවර් එකේ ගයිඩ් කෙනෙක් ඉන්න නිසා ටුවර් එකක යන එක හොදයි.

    Cu Chi Tunnels - මෙකේ ටනල් නෙට්වර්ක් එක 260km ක් තියෙනවා කියලා කියනවා. අපිට 150m ක වගෙ කෑල්ලක යන්න දෙනවා. Claustrophobia නැත්තන් පොඩි ස්පේස් වල ඉන්න බය අයටනම් යන්න බැරි වෙයි.

    6oxEiE9.jpg

    81X6gLX.jpg

    6mNvpuh.jpg

    3QmcAVn.jpg

    tVKQTB8.jpg

    1wvTe0U.jpg
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    14,15 දවස් 2 Mekong Delta.

    Vĩnh Tràng Temple - Biggest Temple in Mekong Delta
    tI1nWIS.jpg

    H69VLPN.jpg


    Paddle Boats through Mekong Delta Canals
    ABCR4Vl.jpg


    Cai Rang Floating Market
    MQu6lJW.jpg

    4dpncHL.jpg


    Statue of Ho Chi Minh - Can Tho
    FeNgV3e.jpg


    Snake Wine
    EdLOPqn.jpg


    මුන්ව හදන්නේ මසට සහ හම ගන්න.
    WztAcTM.jpg
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අන්තිම දවසේ උදේ Ho Chi Minh city එකේ වල රවුමක් දැම්මා.

    Independence Palace - Vietnam කොම්යුනිස්ට් වෙන්න කලින් President ඉදලා තියෙන්නේ මේකෙ. දැන් මිනිස්සුන්ට බලන්න ඔපන් කරලා තියෙන්නේ.
    LokE9Qq.jpg


    Notre-Dame Cathedral Basilica of Saigon - මේ දවස් වල රිනොවේශන් එකට වහලා තියෙන්නේ
    L1aKaAI.jpg


    Central Post office
    dQoxuHo.jpg

    zKqmAR5.jpg


    War Remnants Museum - මෙකේ නම් අතුල බලන්න බැරි උනා වෙලාව මදි වෙලා.
    HBl7eIa.jpg


    ඔන්න ඔහොම අපේ දවස් 16 නිමා කරලා හවස බස් එකෙන් එයාර්පෝට් ඇවිත් ලන්කාවට ආවා
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ගොඩක් අය අහන්නේ වියදම කීයක් ගියාද කියලා. පල්ලෙහා දාලා තියෙන්නේ 2ටම ගිය වියදම් රුපියල් වලින්.

    Visa - 36550 (මේකනම් 26,000ට කරගන්න තිබ්බා කෙලින්ම එම්බසි එකෙන් වැඩේ කරගත්තානම්. වයිෆ්ගෙ වීසා එජන්ට් කෙනෙක්ගෙන් කරගත්ත නිසා 3000ක් සහ මම එක ඔන්ලයින් ඔන් අරයිවල් වීසා ගත්ත නිසා 7500ක් විතර වැඩි උනා.)

    Flight Tickets (Colombo - Hanoi, Ho Chi Minh - Colombo) - 130100 (මේකත් ටිකක් කලින් බුක් කරානම් තව අඩුවෙන් ගන්න තිබ්බා)

    Hotels (for 13 nights) - 33000

    Food & Drinks - 27000

    Entrace Tickets to attractions - 19000

    For Taxi's, Buses, Trains etc - 22000

    2 Internal Flights - 31700 (මෙකේ ඩේට් එකක් වැරදිලා රීශෙඩුල් කරන්න 6000ක් විතර වැඩියෙන් ගියා)

    Bike & Bicycle renting , Fuel - 8400

    Tours - 42700 (Ha Long Bay - 32000, Cu Chi Tunnels - 3000, Mekong Delta - 7700)

    Other - 2000

    ඔක්කොම ලක්ශ 3.5ක් විතර
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ෆොටෝ දැක්කම හිතුනෙ එහෙ වගේම මෙහෙත් ටුවරිස්ම් ටාගට් කරල
    ඩිවල්ප්මම්ට් ටිකක් කලා නම් වියට්නාම් කැලේනෙ බං ලංකාවට..

    මම ගිහින් නම් නෑ එහෙ.. ෆොටෝ දකිද්දි හිතුන දේ කිව්වෙ

    aththa ban lankaweth e wage dewal walin adarshayak aragena wenas kam karanam ape rata goda yanna puluwan
    koheda ape lokko ratawal wala gihin athal aragena enawa misak wena deyak karanawa penne nehe
     
    • Like
    Reactions: jmzsl

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන්ම කියෙවුවා
    සුපිරි මචන් අපිටත් හිතුනා මේක දැකලා ගිහින් බලන්න වියට්නාම්

    ඉන්දියාවට දවසක ගිහින් බලන්නත් හෙනම අසාවක් තියෙනවා මට
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    පට්ට මචං👍👍👍 .වියට් උන් ලොකුසීන් එකේ හිටියට fit උනාම පට්ට මනුස්සකමක් තියෙන ජාතියක්.japan ඉන්නකොට වැඩියෙන්ම set උනේ වියට් උන්ව උන්ට කෙල්ලො කොල්ලො කියල වෙනසක් නැ ඕන වැඩකට set උදව්වක් ඉල්ලුවත් එහෙමයි❤️❤️.danang තමයි උන්ගෙ famousම.යන්න ආසයි රවුමක් දාල එන්න.
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy



    Thanks bn


    Me thread eka kalin dakke na bn. Ela

    halong bay patta

    Ow eka tamai tour eke highlight eka

    මම මේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන්ම කියෙවුවා
    සුපිරි මචන් අපිටත් හිතුනා මේක දැකලා ගිහින් බලන්න වියට්නාම්

    ඉන්දියාවට දවසක ගිහින් බලන්නත් හෙනම අසාවක් තියෙනවා මට

    Ela machan. Thanks. math asai bn indiawe raumak dala enna

    පට්ට මචං👍👍👍 .වියට් උන් ලොකුසීන් එකේ හිටියට fit උනාම පට්ට මනුස්සකමක් තියෙන ජාතියක්.japan ඉන්නකොට වැඩියෙන්ම set උනේ වියට් උන්ව උන්ට කෙල්ලො කොල්ලො කියල වෙනසක් නැ ඕන වැඩකට set උදව්වක් ඉල්ලුවත් එහෙමයි❤️❤️.danang තමයි උන්ගෙ famousම.යන්න ආසයි රවුමක් දාල එන්න.

    Ela bn. adurana ewun innawanm raumak dala enna thiyenne