කෙස් යනවට suppliment

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    කෙස් යනවට suppliment
    මචන් කෙස් යනවට ගන්ඩ පුළුවන් suppliment දාල නුලක් දාන්ට හිතුවා . මේක ගොඩක් අයට වැදගත් වෙඉ කියලා හිතලා . මේක මට යාලුවෙක් කිව suppliment එකක් . Perfectil කියන tablet එක . කෙස් යන එක මගේ නම් ටිකක් අඩු උනා මේකෙන් . හැබැයි ගාන තාම ටිකක් වැඩි .
    තව හොද සුප්ප්ලිමෙන්ට් තියනවනම් කොටාගන යමුද .?
    ebay eken මේවා ගෙන්නපු අය ඉන්නවද ?
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,128
    1
    100,859
    113
    34
    Kalutara
    කෙස් යන එක නවත්තන්න තාම බෙහෙත් හොයාගෙන නෑ බන්. වැවෙන්නත් බෙහෙත් නෑ මේ ලෝකේ :sorry:
     
    • Like
    Reactions: lasankandy

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    කෙස් යන එක නවත්තන්න තාම බෙහෙත් හොයාගෙන නෑ බන්. වැවෙන්නත් බෙහෙත් නෑ මේ ලෝකේ :sorry:
    එවුනාට් තියන කෙස් ටික පරිස්සම් කර ගන්ඩ පුළුවන් . මේවගෙන් කෙස් වලට තියන පොසනය වැඩි කරලා growth එක වැඩි කරනවා
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bona beheth bonna epa ban ovata athuru abada enava.
    konde godak yanavanam ekata kemathi nethnam hoda hair wig ekak aragena daganin..
    eka eka malajarava gannath epa..
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Bona beheth bonna epa ban ovata athuru abada enava.
    konde godak yanavanam ekata kemathi nethnam hoda hair wig ekak aragena daganin..
    eka eka malajarava gannath epa..
    konde wage nae ne bun. godak gihilla nae. mata ona thawa 10-15 years thiyana tika thiya ganda.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    කෙස් යන එක නවත්තන්න තාම බෙහෙත් හොයාගෙන නෑ බන්. වැවෙන්නත් බෙහෙත් නෑ මේ ලෝකේ :sorry:

    Yes. Use following treatments.

    1. Minoxidil
    2. PRP Treatment
    3. Hair Transplant

    Minoxidil හැමෝටම වැඩ කරන්නෙ නෑ. Ebay එකෙන් order කරගන්න පුලුවන් හොඳ brand එකක්.

    PRP Treatment එකත් permanent solution එකක් නෙවෙයි. පුද්ගලයගෙන් පුද්ගලයට ප්‍රතිඵල වෙනස්.

    Permanent solution තමයි hair transplant එක. හැබැයි ගනන් වැඩියි. මේකත් හැමෝටම කරන්න බෑ. Donor area එකේ කෙස් density හොඳට තියෙන්නෙ ඕන
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Yes. Use following treatments.

    1. Minoxidil
    2. PRP Treatment
    3. Hair Transplant

    Minoxidil හැමෝටම වැඩ කරන්නෙ නෑ. Ebay එකෙන් order කරගන්න පුලුවන් හොඳ brand එකක්.

    PRP Treatment එකත් permanent solution එකක් නෙවෙයි. පුද්ගලයගෙන් පුද්ගලයට ප්‍රතිඵල වෙනස්.

    Permanent solution තමයි hair transplant එක. හැබැයි ගනන් වැඩියි. මේකත් හැමෝටම කරන්න බෑ. Donor area එකේ කෙස් density හොඳට තියෙන්නෙ ඕන
    thanks machan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔසිවල ඉදන් මෙහෙ පාරම්පරික තට්‍ටයෙක්ට බෙහෙතක් එවුවා ඌ දැන් සම්පුර්න කෙස් තියෙන ඩෑල් එකක්. හිතා ගන්න බෑ තට්ටෙ කොහොම කෙස් වැව්නා ද කියලා