කෙල්ලො

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    කලින් කෙල්ලයි මමයි ගැලපෙන්නෙ නෑ ඒ නිසා තීරණය කරා ඈත් වෙන්න දෙන්නම කතා කරන්. දැන් අපි දෙන්න වෙන් වෙලා. මම වෙන කෙල්ලෙක් එක්ක chat කරා.එයා මට කැමතී කියලා තේරුනා..එයාව සෙට් වෙලා තියෙන්නෙ.මාර වැඩෙ මට මාර අප්සට් එයා උසයි 5 7 උස. මම 5 3 යි.මට අතාරින්න දුකයි.සිරාවට මාර පිස්සුවෙන් ආසා පොදි බැදන් ඉදියෙ ඒ කෙල්ලව බදින්න.උස වැඩි කරගන්න විදියක් නැද්ද යෝගා හරියයි ද අගල් 4 ක් නැතත් 2ක් හරි වැඩි කරගන්න විදියක් කියන්නකො.මට පිස්සු වගෙ ඔළුව අවුල් :sorry: මට 18 ට වැඩියි. 17 18 න් කොල්ලොන්ගෙ උස යාම නවතිනවා කියන්නෙ සිරාවටම ඇත්තක් ද:sorry::sorry::sorry:
     
    Last edited:

    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    ඇත්තටම උස වැඩිවෙන්න ඕනද පිරිමියාගේ, අනේ මන්ද මෙහෙ තමා ඔය දේවල්. උබල කැමති නම් බැඳපල්ලකො
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඇත්තටම උස වැඩිවෙන්න ඕනද පිරිමියාගේ, අනේ මන්ද මෙහෙ තමා ඔය දේවල්. උබල කැමති නම් බැඳපල්ලකො

    Kota wechcha eka kellata awul wage:sorry:
    Okkotama wadiya kellage gedara unta awula
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Na MN aurudu 15 Idan Megana :sorry:

    අපරාදෙ තෝ. මම දන්න මල්ලි කෙනෙක් හිටියෙ පොර හෙන මිටියි ඉස්කෝලෙ 7 8 ඉන්නකොට ඒ කාලෙ මම 11 වසරෙ. මේ ලඟදි දැක්ක පොර මටත් වඩා උසයි දැන්.

    ඌ 9 වසරෙදි ඌට එන්ජෙක්ෂන්වගයක් ගහල, උගේ හෝමෝන කේස් එකක් තිබිල කොල්ල උස ගිහින් ඊට පස්සේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපරාදෙ තෝ. මම දන්න මල්ලි කෙනෙක් හිටියෙ පොර හෙන මිටියි ඉස්කෝලෙ 7 8 ඉන්නකොට ඒ කාලෙ මම 11 වසරෙ. මේ ලඟදි දැක්ක පොර මටත් වඩා උසයි දැන්.

    ඌ 9 වසරෙදි ඌට එන්ජෙක්ෂන්වගයක් ගහල, උගේ හෝමෝන කේස් එකක් තිබිල කොල්ල උස ගිහින් ඊට පස්සේ.

    :(
    ape amma thaaththata qwath gnn gtte na eekale