කලින් කෙල්ලයි මමයි ගැලපෙන්නෙ නෑ ඒ නිසා තීරණය කරා ඈත් වෙන්න දෙන්නම කතා කරන්. දැන් අපි දෙන්න වෙන් වෙලා. මම වෙන කෙල්ලෙක් එක්ක chat කරා.එයා මට කැමතී කියලා තේරුනා..එයාව සෙට් වෙලා තියෙන්නෙ.මාර වැඩෙ මට මාර අප්සට් එයා උසයි 5 7 උස. මම 5 3 යි.මට අතාරින්න දුකයි.සිරාවට මාර පිස්සුවෙන් ආසා පොදි බැදන් ඉදියෙ ඒ කෙල්ලව බදින්න.උස වැඩි කරගන්න විදියක් නැද්ද යෝගා හරියයි ද අගල් 4 ක් නැතත් 2ක් හරි වැඩි කරගන්න විදියක් කියන්නකො.මට පිස්සු වගෙ ඔළුව අවුල්
මට 18 ට වැඩියි. 17 18 න් කොල්ලොන්ගෙ උස යාම නවතිනවා කියන්නෙ සිරාවටම ඇත්තක් ද


මට 18 ට වැඩියි. 17 18 න් කොල්ලොන්ගෙ උස යාම නවතිනවා කියන්නෙ සිරාවටම ඇත්තක් ද


Last edited:


