97 වතාවක් දැණුම් දිලා සහරන් සහරාන්ව අල්ලන් නැතිව නිදාගෙන හිටපු මුන් දැන් රට පාලනය කරන්න ජන්දේ දෙන්නලු





oya hamudapathi Lapa kotawa genalla ellala gahala ahuwanam uge wistara kota kiynawa ehema kara nam mahesh dinanawa




oya hamudapthi adu gane lapa kotawa arrest karewath na.. hamudapathi fail 

යුද්දේ කාලේ මහේස්ට කොහෙද බන් හිටියේ?
අපි සරත් ෆොන්සේකා ගැන දන්නවා
ශවේන්ද්‍ර සිල්වා මන්නාරමේ ඉදන් 57 සේනාංකය එක්ක නද්දීකාදල් දක්වා ගියා
කමල් ගුණරත්න + ප්‍රසන්න මුහමලේ ඉදන් නද්දීකාදල් දක්වා ගියා
රොෂාන් ගුණතිලක ප්‍රමුක ගුවන් හමුදාව තමිල් සෙලාවන් කාරයටත් නෙළුවා.
වසන්ත කරන්නාගොඩ ප්‍රමුක නාවික හමුදාව Australia මුහුද සීමාවට පවා ගිහින් කොටි නැව් විනාශ කළා
මම නම් TV එකේ හෝ පත්තරේක වත් දැක්කේ නැහැ යුද්ද කාලේ මහේෂ්



මිලේනියම් සිටි කෙස් එකේදිත් UNP උන් කිව්වේ,"ඕවා මොනවද බං බෝම්බ ගහපු එකෙකුට පඩි ගෙවන එකෙකුත් ඉල්ලන්නේ."







