පොහොට්ටුව දාන් අදිද්දි එජාපය චෙස් අදිනවා වගේ දැනෙන්නේ මට විතරද ?
It depends on what court is gonna deliver on tomorrow..පොහොට්ටුව දාන් අදිද්දි එජාපය චෙස් අදිනවා වගේ දැනෙන්නේ මට විතරද ?
බෝඩ් එකේ මොනවා ඇද්දත් අපි චන්දෙ දීල බෝඩ් එක පෙරලුවම වැඩේ ඉවරයි![]()

Theenduwen danaganna puluwan booru wade kawde kerela tiyenne kiyela![]()

ȜMA X;24816886 said:gotata enne danne nathi ekn ilagata dana ekata thwath chanda wadi wenwa![]()


අපිට තමා බලේ තියෙන්නෙ පොල්ලක් අරන් ගැහුවත් කිසි ප්‍රස්නයක් නෑහෙනයා;24816882 said:ප්‍රචණ්ඩ ක්‍රියා ඔට්ටු නෑ![]()
මේ සීන් එක ඇත්ත බං
මිනිස්සු වඳයි සමලිංගිකයි කියල විහිලු කලාට රනිල් කියන්නෙ සුපිරි මීටරයක්
ඡන්දෙ දෙන්නැති එක වෙනම එකක් ඒත් මිනිස්සු හිතන ජාතියෙ මෝඩයෙක් නෙමේ ඌ![]()
U habai kawada wath meter eka rata wenuwen use karanne na..
