එජාපය චෙස්

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නෑ බන් මට නම් හිතෙන්නේ නෑ චෙස් කියල. බුරුව ගහන සීන් එකක් වගේ තාම යන්නේ :baffled::baffled:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    පොහොට්ටුව දාන් අදිද්දි එජාපය චෙස් අදිනවා වගේ දැනෙන්නේ මට විතරද ?

    මුන් දාන් චෙස් අදිද්දි මයිත්‍රිපාල "ගෝ" අදිනවද කවුද දන්නෙ
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    පොහොට්ටුව දාන් අදිද්දි එජාපය චෙස් අදිනවා වගේ දැනෙන්නේ මට විතරද ?
    It depends on what court is gonna deliver on tomorrow..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,728
    28,640
    113
    ȜMA X;24816886 said:
    gotata enne danne nathi ekn ilagata dana ekata thwath chanda wadi wenwa :rofl:

    Umba kiyanne dinnath dinum..paredunath dinum kiyelada? :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24816882 said:
    ප්‍රචණ්ඩ ක්‍රියා ඔට්ටු නෑ :oo:
    අපිට තමා බලේ තියෙන්නෙ පොල්ලක් අරන් ගැහුවත් කිසි ප්‍රස්නයක් නෑ :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ සීන් එක ඇත්ත බං
    මිනිස්සු වඳයි සමලිංගිකයි කියල විහිලු කලාට රනිල් කියන්නෙ සුපිරි මීටරයක් :sorry:
    ඡන්දෙ දෙන්නැති එක වෙනම එකක් ඒත් මිනිස්සු හිතන ජාතියෙ මෝඩයෙක් නෙමේ ඌ :no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මේ සීන් එක ඇත්ත බං
    මිනිස්සු වඳයි සමලිංගිකයි කියල විහිලු කලාට රනිල් කියන්නෙ සුපිරි මීටරයක් :sorry:
    ඡන්දෙ දෙන්නැති එක වෙනම එකක් ඒත් මිනිස්සු හිතන ජාතියෙ මෝඩයෙක් නෙමේ ඌ :no:

    U habai kawada wath meter eka rata wenuwen use karanne na..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    U habai kawada wath meter eka rata wenuwen use karanne na..

    උගෙ දැක්ම රට නෙමේනෙ බං
    රනිල් ෆුල් ලිබරල්
    දේශසීමා නැති රටවල් නැති තනි ලෝකයක් වෙනුවෙන් සිහින දකින අය රනිල් ප්‍රශ්න දකින්නෙ ලංකාවෙ දෘශ්ඨි කෝනෙන් නෙමේ ජාත්‍යන්තර දෘශ්ඨි කෝනෙන්
    උට අනුව ඒක තමා රට වෙනුවෙන් වැඩ කරනව කියන්නෙ. :sorry: