ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....
ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්.... පෙත්සම්කරුවන්ගේ ලිඛිත දේශන 3.15 ට.... තීරණය සවස 6.00 මොකක් වෙයිද....????

True to your name![]()
Usename checks out

චමල් මොකටද එන්නෙ ගෝඨට පුලුවන්නං 
Taukanna goota nathuwa kauda inne
නෑ බං අර නිව්ස් එක බලන්නචමල් මොකටද එන්නෙ ගෝඨට පුලුවන්නං
![]()
ඒ මචං ඔප්ෂන් බී.... අද ගෝඨට කෙළවුණොත් ආයෙන් පොහොට්ටුවෙන් එකෙක් දාන්න බෑ.... චමල්ට ඩොකියුමන්ට්ස් හදාගෙන තියෙන්නේ කාලේ මදි හින්ද.... ගෝඨට බැරි වුණොත් චමල් ස්වාධීන අපේක්‍ෂකයෙක් විදියට නාමයෝජනා භාර දෙනවා....
PR apply kernawa mama nam
ane pin sidda wei enna nam epa karume passen enawa wageane ai ban ubala yanne mekema idapan.. mekath kala tawa ratawal hoyanawada kanna. kabasiniyanta galapenne meka. ubala meke raja karagena idapalla api yannamane pin sidda wei enna nam epa karume passen enawa wage