ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

    ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්.... පෙත්සම්කරුවන්ගේ ලිඛිත දේශන 3.15 ට.... තීරණය සවස 6.00 මොකක් වෙයිද....????
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉල්ලන්න බැරි වෙනව බං :(
    චමල් ඉල්ලයි


    image.png
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කෙළවයි...නැත්තම් ඉතින් 6.00 වෙනකම්. ඊයෙත් මම දැක්ක කියනව වජිරගේ ලෝයර් පැය බාගයක් ඉල්ලලා පැය 2.30ක් ඇද්දා කියල ගම්මන්පිල්ලයා කියනවා. කෙළවයි බන් කෙළවයි ...

    :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    චමල් රාජපක්ෂ පොහොට්ටුවට ඇවිත් නෑ නේද...? එයාතාම නිදහස් පක්ෂෙ නේද...?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,375
    113
    මම දැක්කා මහින්ද මීඩියා වලට කියනවා ගොට දාන්න කලින් උදය ගම්මන්පිළල වගේ නීති විශාරදයෝන්ගේ උපදෙස් අනුව තමයි කරේ කියලා
    මහින්ද කිව්වේ මොකක්ද කියල අද බලා ගන්න පුළුවන්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :baffled:
    නෑ බං අර නිව්ස් එක බලන්න :sorry: චමල් මොකටද එන්නෙ ගෝඨට පුලුවන්නං :sorry:

    ඒ මචං ඔප්ෂන් බී.... අද ගෝඨට කෙළවුණොත් ආයෙන් පොහොට්ටුවෙන් එකෙක් දාන්න බෑ.... චමල්ට ඩොකියුමන්ට්ස් හදාගෙන තියෙන්නේ කාලේ මදි හින්ද.... ගෝඨට බැරි වුණොත් චමල් ස්වාධීන අපේක්‍ෂකයෙක් විදියට නාමයෝජනා භාර දෙනවා....
     
    • Like
    Reactions: The Hacker

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සමේ තීන්දුව සවස

    ( තිළිණි ද සිල්වා සහ රංජන කටුගම්පොළ)

    හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවයට එරෙහිව රිට් පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම හා අතුරු නියෝගය අද (04) සවස 6 .00 ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය‍ තීන්දු කළේය.
    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

    එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ තවදුරටත් සළකා බැලේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ මචං ඔප්ෂන් බී.... අද ගෝඨට කෙළවුණොත් ආයෙන් පොහොට්ටුවෙන් එකෙක් දාන්න බෑ.... චමල්ට ඩොකියුමන්ට්ස් හදාගෙන තියෙන්නේ කාලේ මදි හින්ද.... ගෝඨට බැරි වුණොත් චමල් ස්වාධීන අපේක්‍ෂකයෙක් විදියට නාමයෝජනා භාර දෙනවා....

    rs_500x207-190405113658-emma3.gif
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    PR apply kernawa mama nam

    ane ai ban ubala yanne mekema idapan.. mekath kala tawa ratawal hoyanawada kanna. kabasiniyanta galapenne meka. ubala meke raja karagena idapalla api yannam :yes: ane pin sidda wei enna nam epa karume passen enawa wage
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ane ai ban ubala yanne mekema idapan.. mekath kala tawa ratawal hoyanawada kanna. kabasiniyanta galapenne meka. ubala meke raja karagena idapalla api yannam :yes: ane pin sidda wei enna nam epa karume passen enawa wage


    බෙන්ස් පොන්ස් කියන්නේ මූටද කොල්ලනේ ?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    එම් එල් ඒ එම් හිස්බුල්ලා ට ජනාධිපතිවරණයට ඉල්ලන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ නේද ?:confused::confused:
     

    Similar threads