ඇන්ටිලා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හදයා;24821051 said:
    82e0580c416266186f5f2ced839448d2.jpg

    Me wage aunty kenekda

    ado me mokakda ban me ? malli hiri watuna...
    ewapanko thawa meke wistara ??
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    eye contact1 denawada balahan mulinma.. umba diha dekata kadalayanna balanawa nam tackle kranna pluwan..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ පැත්තෙ කොල්ලෙක් ඇන්ටි කෙනෙක් එක්ක යාළු වෙලා හිටියා. එයාගේ මහත්තයට ඒක ආරංචි වෙලා කට්ටිය දම්මලා අරූව මැරෙව්වා. කොල්ලගෙ මිණිය පාලු වත්තකට අරන් ගිහින් ගිනි තියලා තිබ්බා.

    කේස් එක එළියට ආවේ අවුරුදු තුනකට විතර පස්සෙ.

    fire-large.jpeg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ පැත්තෙ කොල්ලෙක් ඇන්ටි කෙනෙක් එක්ක යාළු වෙලා හිටියා. එයාගේ මහත්තයට ඒක ආරංචි වෙලා කට්ටිය දම්මලා අරූව මැරෙව්වා. කොල්ලගෙ මිණිය පාලු වත්තකට අරන් ගිහින් ගිනි තියලා තිබ්බා.

    කේස් එක එළියට ආවේ අවුරුදු තුනකට විතර පස්සෙ.

    :no:

    eke e kollayi uncle karayayi yalu wela idala thiyenne...:yes::(
    kolla salli illala wade leak karanawa kiyala..
    uncle salli dila na..
    kolla wade bageta leak kara..
    ita passe uncle uwa marala u ganith ekka yalu wela hitiya widiyata boruwata kathawa pathirewwa, kolu seen eka mattu unoth ita wadaa chater nisaa… :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dawasak dekak bawana karapan, kagewath udav ona na umbatama wade goda da ganna puluwan :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :no:

    eke e kollayi uncle karayayi yalu wela idala thiyenne...:yes::(
    kolla salli illala wade leak karanawa kiyala..
    uncle salli dila na..
    kolla wade bageta leak kara..
    ita passe uncle uwa marala u ganith ekka yalu wela hitiya widiyata boruwata kathawa pathirewwa, kolu seen eka mattu unoth ita wadaa chater nisaa… :yes:

    නෑ බං මේක සිරාම සීන් එකක්. දැනට මාස හයකට විතර උඩදි අර ගෑනිගෙ මිනිහව සල්ලි කේස් එකකට වෙඩි තියලා මැරුවා.

    දිට්ථදම්මවේදනීය කර්ම කියන්නෙ ඕවට තමයි. ගැලවීමක් නෑ.