තවත්-ප්‍රහාරයක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තවත්-ප්‍රහාරයක්

    පාස්කු ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් පිළිබඳ ලිපියක්.

    6973516236985a3a5b2dbc0569a30391d79f039b0715141568bd2a4fde2597fc583a1199.jpg

    විඩියො එක බලන්න!!!!!!

    ඔබෙයි මගෙයි ජීවිතේ මුන්ට විහිලුවක් සහොදරයා.:sorry::sorry::sorry:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගැහුවට පස්සේ කියයි ෆේස්බුක් එකෙන් දැනගත්තේ කියලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    https://www.facebook.com/breakinglk/videos/513517382814179/

    ඔබෙයි මගෙයි ජීවිතේ මුන්ට විහිලුවක් සහොදරයා.:sorry::sorry::sorry:

    අවුලක් නෑ බදුර්ඩීන් සජිත් එක්කනේ .වන්දියක් ගෙවයි හොඳ... මංගල කියයි හොඳකුත් වුනා ගහපු එකෙන් කියලා.. අකිලයා ලක්ෂ 2ක් දෙනවා කියලා ලමයි ඉස්කෝලේ එවන්න කියයි..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    අවුලක් නෑ බදුර්ඩීන් සජිත් එක්කනේ .වන්දියක් ගෙවයි හොඳ... මංගල කියයි හොඳකුත් වුනා ගහපු එකෙන් කියලා.. අකිලයා ලක්ෂ 2ක් දෙනවා කියලා ලමයි ඉස්කෝලේ එවන්න කියයි..

    :yes::yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,246
    113
    Sri Lanka

    අවුලක් නෑ බදුර්ඩීන් සජිත් එක්කනේ .වන්දියක් ගෙවයි හොඳ... මංගල කියයි හොඳකුත් වුනා ගහපු එකෙන් කියලා.. අකිලයා ලක්ෂ 2ක් දෙනවා කියලා ලමයි ඉස්කෝලේ එවන්න කියයි..

    Ai thawa sakakaruwange pawul walata Badu Mallakuth dei.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Ai thawa sakakaruwange pawul walata Badu Mallakuth dei.

    අවුලක් නෑ බදුර්ඩීන් සජිත් එක්කනේ .වන්දියක් ගෙවයි හොඳ... මංගල කියයි හොඳකුත් වුනා ගහපු එකෙන් කියලා.. අකිලයා ලක්ෂ 2ක් දෙනවා කියලා ලමයි ඉස්කෝලේ එවන්න කියයි..

    :shocked::shocked::yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇයි මේ බුද්දි තොරතුරු පබ්ලිශ් කරන්නෙ. මෙවා ආරක්ශක අoශ විතරක් දැනගත්තොත් ඇති. ISIS දැන ගත්තොත් ටාර්ග්ට් එක වෙනස් කරන්න පුලුවන්:yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඇයි මේ බුද්දි තොරතුරු පබ්ලිශ් කරන්නෙ. මෙවා ආරක්ශක අoශ විතරක් දැනගත්තොත් ඇති. ISIS දැන ගත්තොත් ටාර්ග්ට් එක වෙනස් කරන්න පුලුවන්:yes:
    හමුදාපති මේව දැනගන්නෙ වෙබ් එකේ ගියොත් විතරයි, ඒකයි මචං එහෙම කරන්නෙ. :yes::love:

    අහ්... සොරි සොරි.. එ හිටපු එකානෙ, දැන් ඉන්නෙ ඇත්තටම යුද්දෙ ඉවරකරන්න වැඩක් කරපු ශවේන්ද්‍ර නිසා මේව පබ්ලිශ් කරන එක හොද නෑ තමා.... :sorry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හමුදාපති මේව දැනගන්නෙ වෙබ් එකේ ගියොත් විතරයි, ඒකයි මචං එහෙම කරන්නෙ. :yes::love:

    අහ්... සොරි සොරි.. එ හිටපු එකානෙ, දැන් ඉන්නෙ ඇත්තටම යුද්දෙ ඉවරකරන්න වැඩක් කරපු ශවේන්ද්‍ර නිසා මේව පබ්ලිශ් කරන එක හොද නෑ තමා.... :sorry:

    කාලකන්නියො හමුදාපතිට යවන් නැතුව 225ටම යවල තව වෙබ් පබ්ලිශ් කරා, හමදාපතිට ඔක යවල තිබ්බ නම් ඔහොම වෙන් නෑ ආරක්ශක ලේකම් පොන්නයාගෙ පොන්න වැඩ වලට හමුදාපති මොනවා කරන්නද හුකන්නො
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහේෂ්ට ගැහුවම දණ්ඩියා අඩන්නේ ඇයි?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොරටුවේ රාවතාවත්තේ බෝම්බ 3 ක් අහුවෙලා පුපුරෝලා කියනවා. මොරටුවේ ඉන්න උන් කව්ද
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    කාලකන්නියො හමුදාපතිට යවන් නැතුව 225ටම යවල තව වෙබ් පබ්ලිශ් කරා, හමදාපතිට ඔක යවල තිබ්බ නම් ඔහොම වෙන් නෑ ආරක්ශක ලේකම් පොන්නයාගෙ පොන්න වැඩ වලට හමුදාපති මොනවා කරන්නද හුකන්නො
    :lol::lol::lol:
    ඒක නේ බලන්නකෝ................ පව් මහේශ් :(:sorry:

    අර මාස ගානකට කලින් යාපනේ මුරපොලක වැඩ කරපු පොලිස් නිලධාරින් දෙන්නෙක්ව සහරාන්ල මහ දවාලෙ කපල කොටල මරපු වෙලාවෙ "ඒක රටේ ආරක්ෂාවට බලපෑමක් නැ, ඒක ත්‍රස්තවාදී ප්‍රහාරයක් නෙමේ" කිව්වෙත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    සහරාන්ගෙ බෝම්ප හදපු ෆැක්ටරිය සීල් තියල හමුදාවෙන් ඩියුටි දාල තියෙන වෙලාවෙ රෑ අවිල්ල ඒකෙ ඔක්කොම බඩු ටික පන්නගෙන යනකං උඩබලං හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    මෙච්චරක් කාලෙකට ආණ්ඩුවෙවත්, දේශපාලනය ගැන කිසිම වරදක් නොකියපු කෙනා, පෙන්ශන් හදාගෙන ඉලියට ආවට පස්සෙ විකාර දොඩෝනව. වැරදි දැක දැක පෙන්ශන් එක හදාගෙන රිටායර් වෙනකම් මීක් කියන්නැතුව හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    හමුදාවෙ බලඇණි 33ක් වහන්න උපදෙස් දුන්නෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    ආරක්ෂක විද්‍යාපීඨයකට යන්නෙ නැතුව ලංකාවේ හමුදාපති වුන එකම කෙනාත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    යුද්දෙ කාලෙ ෆයිල් බාරව හිටපු බ්‍රිගේඩියර්, හමුදාවෙ හතරවෙනියට රිටයර් වෙන්න හිටපු එකා, දක්ශ කමට නැතුව ඊට ඉහල හිටපු අයගෙ වැරදි නිසා හමුදාපති වුනේ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.