Youtube බලන අය

Isiwara Asapuwa

Active member
  • Jan 7, 2019
    152
    38
    28
    https://www.youtube.com/channel/UCLA8Ovy_NPAwMWvr8IEDquw

    යාලුවනේ ඇඩ්සෙන්ස් හදාගන්න තව පැය 480ක් ඕන මට. ඔයාලට පුලුවන් විදිහට උදව්වක් කරන්න. Elakiri එකේ ලක්ෂ ගාණක් members ලා ඉන්නවානේ එක්කෙනෙක් එක වීඩියෝ එකක් බලලා චැනල් එක subscribe කරලා දෙන්න. ලොකු උදව්වක් යාලුවනේ...
    නොදැක්කා වගේ යන්න එපා. ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට ගොඩක් පිං. මමත් ඔයාලට පුලුවන් විදිහට උදව්වක් දෙන්නම්....

    ස්තුතයි ඔයාලට....

    https://www.youtube.com/channel/UCLA8Ovy_NPAwMWvr8IEDquw
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    bump saho xxx ewa danna epa adsense danna naha. youtube eka tiyanna ewa danna epa. (oyaga channel eka tiyanna youtube eka tiyana video ain karanna.)