මාර අවුලක් උනේ... උදවු ඕනේ
මගේ dell xps 17 ලැප්ටොප් එකක් තියෙන්නේ.. එකෙ ඩිස්ප්ලේ එක වැඩ කරන් නෑ ගොඩක් කල් ඉදලා.. මන් ලැප් එක HDMI වලින් TV එකකට කනෙක්ට් කරලා වැඩ කරන්නේ. වින්ඩෝස් 10 තියෙන්නේ. පෙරේදා අප්ඩේට් එකක් එනකන් කිසි අවුලක් තිබ්බෙ නෑ. අප්ඩේට් එකෙන් පස්සෙ TV එකට HDMI හරහා වීඩියෝ එන්නෙ නෑ. මොකක්ද අවුල කියලා බලන්නත් විදියක් නෑ ලප් එකේ ස්ක්රීන් එක කැඩිලා නිසා. මේක හදා ගන්න පුලුවන් විඩියක් කියන්න
මේ ලැප් එකේ VGA
අවුට් එකක් එන්නේ නෑ
ලැප් එකේ කී බෝඩ් එකේ කීස්වැඩකරන් නැති නිසා යූ එස් බී එක්ස්ටනල් කීබෝඩ් එකක් පාවිච්චි කරන්නෙ