මාර අවුලක් උනේ... උදවු ඕනේ

Bhagya2010

Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මාර අවුලක් උනේ... උදවු ඕනේ

    මගේ dell xps 17 ලැප්ටොප් එකක් තියෙන්නේ.. එකෙ ඩිස්ප්ලේ එක වැඩ කරන් නෑ ගොඩක් කල් ඉදලා.. මන් ලැප් එක HDMI වලින් TV එකකට කනෙක්ට් කරලා වැඩ කරන්නේ. වින්ඩෝස් 10 තියෙන්නේ. පෙරේදා අප්ඩේට් එකක් එනකන් කිසි අවුලක් තිබ්බෙ නෑ. අප්ඩේට් එකෙන් පස්සෙ TV එකට HDMI හරහා වීඩියෝ එන්නෙ නෑ. මොකක්ද අවුල කියලා බලන්නත් විදියක් නෑ ලප් එකේ ස්ක්‍රීන් එක කැඩිලා නිසා. මේක හදා ගන්න පුලුවන් විඩියක් කියන්න

    ✏️ මේ ලැප් එකේ VGA
    අවුට් එකක් එන්නේ නෑ
    ✏️ ලැප් එකේ කී බෝඩ් එකේ කීස්වැඩකරන් නැති නිසා යූ එස් බී එක්ස්ටනල් කීබෝඩ් එකක් පාවිච්චි කරන්නෙ
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83

    hard eka wena lap ekats dala blapn on wenwada kiyala
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    BIOS loading screen eka pennanneth nadda? Ehenam drivers awulak wenna ba ne. Cable eka check karala baluwa da?
     
    sasanwalasa

    Junior member
  • Jul 3, 2018
    30
    6
    8
    මගේ dell xps 17 ලැප්ටොප් එකක් තියෙන්නේ.. එකෙ ඩිස්ප්ලේ එක වැඩ කරන් නෑ ගොඩක් කල් ඉදලා.. මන් ලැප් එක HDMI වලින් TV එකකට කනෙක්ට් කරලා වැඩ කරන්නේ. වින්ඩෝස් 10 තියෙන්නේ. පෙරේදා අප්ඩේට් එකක් එනකන් කිසි අවුලක් තිබ්බෙ නෑ. අප්ඩේට් එකෙන් පස්සෙ TV එකට HDMI හරහා වීඩියෝ එන්නෙ නෑ. මොකක්ද අවුල කියලා බලන්නත් විදියක් නෑ ලප් එකේ ස්ක්‍රීන් එක කැඩිලා නිසා. මේක හදා ගන්න පුලුවන් විඩියක් කියන්න

    ✏️ මේ ලැප් එකේ VGA
    අවුට් එකක් එන්නේ නෑ
    ✏️ ලැප් එකේ කී බෝඩ් එකේ කීස්වැඩකරන් නැති නිසා යූ එස් බී එක්ස්ටනල් කීබෝඩ් එකක් පාවිච්චි කරන්නෙ
    windows key + P obanna