වාහන,,ඕ යේහ්..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වාහන,,ඕ යේහ්..
    උබලගෙ විකුනන්න තියන වාහන මට කියපල්ලා..
    මම විකුනලා දෙන්නම් හරිය,,
    හැබයි ඒක ඒ ලෝකෙයි,මේ ලෝකෙයි නවලෝකෙයි ගිහින් චා වෙච්චා වෙන්න බෑ හරිය..
    අනික විස්වාසේ..
    විස්වාසේ කියන්නේ උබ වාහනේ විස්තර මෙතැන පටෑරියොත් ඉවරෙට ඉවරයි,,
    ඒ නිසා විස්වාසෙන් මට වට්සැප් කරන්න,
    එහෙම එවනකොට එලකිරියෙන් බ අදහන් කරන්නත් අමතක කරාන්ට එපා හරිය..



    වට්සැප්- 0766437604




     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ අනිවා යූඑන්පී එකේ එකෙක්..
    මෙහෙම අදහස් එන්නේ උන්ට..හරිය

    මචන් කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ප්‍රසිද්ධියේ ඇහුවාම උබේ බිස්නස් එකේ රෙපියුටේශන් එක තවත් වැඩිවෙන විදිහට උත්තර දීපන්. මේ වගේ.

    "ජල්තර් වාහන" කියලා උබ අදහස් කලේ හදාගන්න ගොඩක් අමාරු ලෙඩ තියෙන වාහන වෙන්න ඕන. වාහනෙ එහෙම ලෙඩ තියෙනවයි කියලා මට විකුනුම්කරු අවංකව දැනුවත් කලොත් මම ඒ සම්බන්දව අනිවාර්යෙන් ගැනුම්කරුව දැනුවත් කරනවා.

    ඒ ලෙඩේත් එක්ක ඒ මිලට වාහනය මිලදී ගන්න හෝ නොගන්න එක ගැනුම්කරුට අදාල දෙයක්.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සමහර අදහස් වලට ස්තුතියි..
    ඒත් මන් හැදෙන්නේ නැත්නම් උබලා මොනා කරාන්ටද හරිය..
    මගේ බිස්නස් කන්සෙප්ට් එක වෙන එකක්..
    උබලට ඒවා අදාලම නෑ..
    විකුනන වාහන තියනවා ඕනෙ තරම් හොයාගන්න.ඒත් ඒවා කරාන්ට මට ඇඩිය හිතෙන්නේ නෑ..
    පන්ඩිත ශ්‍රීමුක කතා ඕනේ නෑ..
    තියන එආවාම් මට වට්සැප් කරාන්ට..හරිය.
    වටින මිලට මිසක් තේරුමක් නැති ගනන් අල ඒවා එප..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සමහර අදහස් වලට ස්තුතියි..
    ඒත් මන් හැදෙන්නේ නැත්නම් උබලා මොනා කරාන්ටද හරිය..
    මගේ බිස්නස් කන්සෙප්ට් එක වෙන එකක්..
    උබලට ඒවා අදාලම නෑ..
    විකුනන වාහන තියනවා ඕනෙ තරම් හොයාගන්න.ඒත් ඒවා කරාන්ට මට ඇඩිය හිතෙන්නේ නෑ..
    පන්ඩිත ශ්‍රීමුක කතා ඕනේ නෑ..
    තියන එආවාම් මට වට්සැප් කරාන්ට..හරිය.
    වටින මිලට මිසක් තේරුමක් නැති ගනන් අල ඒවා එප..


    හාවෝ අල්ලන්න හිතන් නැති සාදාරන මිලකට වාහන විකුනන අය මල්බෙරියට වැඩේ බාර දෙන්න. .
    ඌ උබලගෙන් සල්ලි ගන්නේ නෑ විකුනලා දෙනවට. . :)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හාවෝ අල්ලන්න හිතන් නැති සාදාරන මිලකට වාහන විකුනන අය මල්බෙරියට වැඩේ බාර දෙන්න. .
    ඌ උබලගෙන් සල්ලි ගන්නේ නෑ විකුනලා දෙනවට. . :)


    ඔව් බන්..
    හුගක් උන් ඉක්මන් එකේ දාගෙන වේලෙනවා..
    මන් ටක්ස් ටක්ස් කියලා බඩු පිනිස් කරනවා..
    තන්කූ ඇක්සියෝබිට් උබට මේක මේ මීතොටමුල්ලේ රත්නෙලාට පැහැදිලිකලාට
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න මගේ Honda Insight එකේ විස්තර WhatsApp කරා...


    හරි..අපි වැඩේ කරමු..ඔකේ..
    මල්බෙරි ෆැන්සි අයිටම් කාර් සේල් එකට 1,2,3, කියලා පිලිගන්නවා