මචන් credit cards (debit නෙමෙයි) වලට paypal ලින්ක් කරලා සල්ලි විත්ද්රව් කරන්න පුලුවන්ද? HNB එකෙන් ඇහුවම බෑ කිව්වා 
HNB එකේ අලුත් rule එකක් ඇවිල්ල එක ID එකට එක debit card එකයි කියල ගන්න පුළුවන්. credit කර්ඩ්ස් නම් ඕනෑතරම් ගන්න පුළුවන් කිව්වා. මම කලින් debid card අරගෙන තමයි paypal ලිමිට් වෙද්දී අලුත් ඒවා හද හද ගොඩදාගත්තෙ, දැන් ඒකටත් කෙලලා
වෙන බැංකු වලත් එහෙමද