Credit Cards and Paypal - HNB

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් credit cards (debit නෙමෙයි) වලට paypal ලින්ක් කරලා සල්ලි විත්ද්‍රව් කරන්න පුලුවන්ද? HNB එකෙන් ඇහුවම බෑ කිව්වා :eek:

    HNB එකේ අලුත් rule එකක් ඇවිල්ල එක ID එකට එක debit card එකයි කියල ගන්න පුළුවන්. credit කර්ඩ්ස් නම් ඕනෑතරම් ගන්න පුළුවන් කිව්වා. මම කලින් debid card අරගෙන තමයි paypal ලිමිට් වෙද්දී අලුත් ඒවා හද හද ගොඩදාගත්තෙ, දැන් ඒකටත් කෙලලා :sorry: වෙන බැංකු වලත් එහෙමද :frown:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මම දන්න විදියට වෙන බැංකු වලත් එහෙම වෙන්න ඕන, මම හිතන්නෙ ඔය මොකක් හරි මහබැංකු රෙගියුලේශන් එකක්
    මොකද මම කමර්ශල් බැංකුවෙ අලුත් එකවුන්ට් එකක් ඕපන් කරද්දි එකම ජාතියෙ එකවුන්ට් දෙකක් ඕපන් කරන්න බැරි කතාවකුයි වෙන ජාතියක එකවුන්ට් එකක් උනත් මුල් එකවුන්ට් ඕපන් කරපු බ්‍රාන්ච් එක ඇරෙන්න වෙන බ්‍රාන්ච් වලින් ඔපන් කරන්න බැරි කතාවකුයි කිවුවා
    එකවුන්ට් දෙකක් නැතිව ඩෙබිට් කාඩ් දෙකක් ගන්න බැහැනේ
    හැබැයි මම එතන ගේම ඇදලා මගේ තියන සේරම FD close කරනවා සහ සැලරි එකත් වෙන බැංකුවකට හරවනවා කියලා කිවුවම මට එකවුන්ට් එකක් ඕපන් කරලා කාඩ් එකකුත් දුන්නා
     
    ow bn pake line thiyenne banku karayonge. mageth 5 mil withara thiyenawa okkoma ain karagannawa kiyanwa gihin :growl: