දැන් Bank වලින් Debit Card දෙන්නේ නැද්ද ? මම ගිය සතියේ ගියා HNB ශාකාවකට ගියා IT business එකට Bank Account එකක් Open කරන්න. මම ඇහුවා Manager ගෙන් Debit Card එකක් දෙනවා ද කියලා Account එකට නැහැ කිව්වා මම ඊට පස්සේ ඇහුවා director ලගේ නම් වලට Card එකක් දෙන්න පුළුවන් ද කියලා එතකොට කිව්වා මහා බැංකුවෙන් USD ගෙවන නිසා Card දෙන්න එපා කියලා තියෙනවා කියලා
මම LOLC එකෙන් business එකට Bank Account එකක් Open කළා එකට මට කිසිම Card එකක් ලැබුනේ නැහැ මම ඇහුවා director ලගේ නම් වලට Card දෙනවා ද කියල එහෙමත් නැහැ කිව්වා.
Com Bank දෙනවා ලු එත් යාළුවෙක් කිව්වා Tax File Open කරන්න ඕනේ ලු එකත් හරි කියමුකෝ ඇපයට වෙනත් කොම්පැනි තියෙන කෙනක් අත්සන් කරන්න ඕනේ කියනවා එක කොහොමද මම කරන්නේ ?
තව බැංකු කිහිපයකට කතා කළා ඒ තැන් වලින් හොද ප්‍රතිචාරයක් මට ලැබුනේ නෑ Debit Card එකක් ගන්න අහන්නේ ATM එකෙන් සල්ලි ගන්න නමේ USD වලින් Monthly කරන Payment වගයක් තියෙනවා පිටරට ට එක නිසා.