දැන් Bank වලින් Debit Card දෙන්නේ නැද්ද ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    18,754
    18,461
    113
    ඉතින් බන් බිස්නස් එකවුන්ට් වලට කාඩ් දෙන්නෑ නේද කොහොමත්? Accountant කෙනෙක්ව register කරාමද කොහෙද ගන්න පුලුවන් සිද්දියක් තිබ්බ වගේ මතකයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,673
    1
    43,012
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ මේ කොමර්ෂල් එකේ දෙබිට් කාර්ඩ් එකේ උඩ ලැමිනේටින් එක ගැලවිලා කොන් වලින්. දැන් ඕක අර මැද චිප් එක හරියෙනුත් ගැලවිලා ගියොත් චිප් එකේ පාත් එකත් ලැමිනේටින් එකටම ඇලිලා ගැලවෙනවද? එහෙම වුනොත් ආයේ ඒ කාඩ් එක යූස් කරන්න බැරිද?
    දැන් ඕක පෙන්නලා අලුත් එකක් ගතහැකිද?
    චිප් එක ගැලවෙන්නෙ නෑ ඒක දාන්නෙ මැග්නට් ස්ට්‍රිප් එකේ ආරක්ශාවට.
    ඕක අරන් යනව නම් හූරල අරන් ගිහින් කියපන් කාඩ් එක වැඩ නෑ කියල.
    මම මාරු කරගත්තා එහෙම. කාඩ් එක සවුත්තුයි කියපන්


    මම කාඩ් මාරු කරගන්න ගියා උන් බෑ
    අනවශ්‍ය තොරතුරු දුන්නම බැන්කුවල උන් අතිපන්ඩිත වෙනවා.ඊටපස්සෙ උබට උපදෙස් දෙන්න සික්කා පවා එනවා. ඒක නිසා මිනිස්සුන්ට ගානට හැමදේම කියපන්.
    මම නම් බැන්කුවට යනවන්ම් සැරෙන් කතා කරන්නෙ පොලිසියෙන් වගේ 🤣

    මේ ලගදි වතුර මෝටරේ අරන් යද්දි පොලිසියෙන් නැවත්තුවා මගෙන් ඇහුවා මේක කාගෙද කියල.
    මම සැර කරල කිව්ව මේක මගේ ඇයි මොකක්ද වෙන්න ඕනේ කියල.
    ඌ කියනවා කෑගහන්න එපා ලු.හොරු වැඩි වෙලාලු ඒකලු ඇහුවේ. ඊටපස්සෙ මම කූල් ඩව්න් වෙලා පොරට කිව්ව විස්තරේ.
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    993
    1,031
    93
    Medicine
    බ්‍රාන්ච් එකේ වෙන්න ඇති නැත්තෙ මට පොතක් දුන්න අකවුන්ට් එක ඕපන් කරනකොටම, මේ සතියෙ එන්න කිව්ව කාඩ් එක ගන්න. පින් එකත් තැපෑලෙ ආවා ඊයේ. හැබැයි Personal. කලින් HNB හරහා එව්වෙ පින් එක මේ සැරේ Com bank එක හරහා එවල තියෙන්නෙ 🤷‍♂️

    Ado COM bank eke envelop PIN eka thamai dan LOLC eketh ewanne. Un mokadda danne na karanne.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,540
    10,792
    113
    36
    Anuradhapura
    lktips.com
    Ado COM bank eke envelop PIN eka thamai dan LOLC eketh ewanne. Un mokadda danne na karanne.
    Com Bank කාඩ් තමා LOLC එකේ දෙන්නේ, (මගේ කාඩ් එකේ ගහලාම තියෙනවා Com Bank Hotline අංකය), ඒ වගේම Com Bank ATM Netwook එක තමා LOLC එකේ Use කරන්නේ මට කිව්වේ LOLC ශාකාවේ එකෙක් ඒ නිසයි එහෙම එන්නේ මට PIN එකට ආවේ Com Bank එකෙන් තමා envelop pin එක

    බ්‍රාන්ච් එකේ වෙන්න ඇති නැත්තෙ මට පොතක් දුන්න අකවුන්ට් එක ඕපන් කරනකොටම, මේ සතියෙ එන්න කිව්ව කාඩ් එක ගන්න. පින් එකත් තැපෑලෙ ආවා ඊයේ. හැබැයි Personal. කලින් HNB හරහා එව්වෙ පින් එක මේ සැරේ Com bank එක හරහා එවල තියෙන්නෙ 🤷‍♂️
    LOLC එකේ ආවේ එහෙම , මගේ LOLC කාඩ් එකේ ගහලා තියෙනවා Com Bank Hotline No එක. මම ඔය ගැන ඇහුවා LOLC එකෙන් උන් කිව්වේ උන්ගේ ATM පැත්ත කරන්නේ Com Bank එකෙන් කියලා. Com Bank Atm එකකට දාලා Card එක Active කරගන්න කිව්වා ඒ නිසා මුලින්
    ------ Post added on Nov 15, 2022 at 11:43 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,520
    2
    48,673
    113
    Ado COM bank eke envelop PIN eka thamai dan LOLC eketh ewanne. Un mokadda danne na karanne.
    Com Bank කාඩ් තමා LOLC එකේ දෙන්නේ, (මගේ කාඩ් එකේ ගහලාම තියෙනවා Com Bank Hotline අංකය), ඒ වගේම Com Bank ATM Netwook එක තමා LOLC එකේ Use කරන්නේ මට කිව්වේ LOLC ශාකාවේ එකෙක් ඒ නිසයි එහෙම එන්නේ මට PIN එකට ආවේ Com Bank එකෙන් තමා envelop pin එක


    LOLC එකේ ආවේ එහෙම , මගේ LOLC කාඩ් එකේ ගහලා තියෙනවා Com Bank Hotline No එක. මම ඔය ගැන ඇහුවා LOLC එකෙන් උන් කිව්වේ උන්ගේ ATM පැත්ත කරන්නේ Com Bank එකෙන් කියලා. Com Bank Atm එකකට දාලා Card එක Active කරගන්න කිව්වා ඒ නිසා මුලින්
    ------ Post added on Nov 15, 2022 at 11:43 PM

    මගෙ වෙන LOLC අකවුන්ට් එකක HNB එකෙන් දුන්නෙ, HNB එකකට දාල ඇක්ටිව් කළේ
     

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    96
    18
    Com Bank කාඩ් තමා LOLC එකේ දෙන්නේ, (මගේ කාඩ් එකේ ගහලාම තියෙනවා Com Bank Hotline අංකය), ඒ වගේම Com Bank ATM Netwook එක තමා LOLC එකේ Use කරන්නේ මට කිව්වේ LOLC ශාකාවේ එකෙක් ඒ නිසයි එහෙම එන්නේ මට PIN එකට ආවේ Com Bank එකෙන් තමා envelop pin එක
    ඩයලොග් ෆයිනෑන්ස් (ජිනී), LOLC iPay වගේ ඒවට බෑන්කින් ලයිසන් එක නැති නිසා බෑන්කින් පාට්නර් තෲ තමයි මම දන්න විදිහට වැඩේ වෙන්නෙ

    Personal පුලුවන් Com Bank එකෙන් කිව්වා මට මහබැංකුවට අහු උනොත් නම් බ්ලොක් කරනවා කියලා Personal ඒවගෙන් කරන නිසා. එත් Manager මට ඕනේ ගානට වැඩි කරලා දුන්නා. එත් try කරනවා බන් Card වැඩේ කරලා දෙන තැනකින් ම Bank Account එක Open කරගන්න. අය තියෙන එක බ්ලොක් උනොත් එහෙම අය බැංකු ගානේ යන්න එපැයි
    ඔයාට Payoneer කාඩ් එකක් අරන් පේමන්ට්ස් කරන්න පුලුවන්, එකේ කොහොමත් බිස්නස් පේමන්ට්ස් විතරයි හරි නම් කරන්න පුලුවන්, සමහර අය Personal Payments කරාට. ඔනෙ නම් ෆ්‍රීලාන්ස කෙනෙක් ගෙන් ගන්න පුලුවන් Payoneer USD. ඊට පස්සෙ Payoneer මාස්ටර් කාඩ් එකෙන් pay කරන්න පුලුවන්. Virtual කාඩ් එක සමහර වෙලවකට වැඩ කරන්නෙ නෑ සමහර වලට Payment Gateways, හැබැයි Physical කාඩ් එක ඕනම එකකට වැඩ
    ------ Post added on Nov 16, 2022 at 9:32 AM
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,544
    1,011
    113
    දැන් Bank වලින් Debit Card දෙන්නේ නැද්ද ? මම ගිය සතියේ ගියා HNB ශාකාවකට ගියා IT business එකට Bank Account එකක් Open කරන්න. මම ඇහුවා Manager ගෙන් Debit Card එකක් දෙනවා ද කියලා Account එකට නැහැ කිව්වා මම ඊට පස්සේ ඇහුවා director ලගේ නම් වලට Card එකක් දෙන්න පුළුවන් ද කියලා එතකොට කිව්වා මහා බැංකුවෙන් USD ගෙවන නිසා Card දෙන්න එපා කියලා තියෙනවා කියලා

    මම LOLC එකෙන් business එකට Bank Account එකක් Open කළා එකට මට කිසිම Card එකක් ලැබුනේ නැහැ මම ඇහුවා director ලගේ නම් වලට Card දෙනවා ද කියල එහෙමත් නැහැ කිව්වා.

    Com Bank දෙනවා ලු එත් යාළුවෙක් කිව්වා Tax File Open කරන්න ඕනේ ලු එකත් හරි කියමුකෝ ඇපයට වෙනත් කොම්පැනි තියෙන කෙනක් අත්සන් කරන්න ඕනේ කියනවා එක කොහොමද මම කරන්නේ ?

    තව බැංකු කිහිපයකට කතා කළා ඒ තැන් වලින් හොද ප්‍රතිචාරයක් මට ලැබුනේ නෑ Debit Card එකක් ගන්න අහන්නේ ATM එකෙන් සල්ලි ගන්න නමේ USD වලින් Monthly කරන Payment වගයක් තියෙනවා පිටරට ට එක නිසා.
    oyata income eka USD nag forign payment karanna payoneer wage card ekak thiyaganna. oyata double convertion rates walin berenna puluwan.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,871
    1,573
    113
    මගුලක් කියන්වා බැන්කු පොතුත් නෑ .අද ගියා සම්පත්
    sampath eke poth denne na neda. card eka denawane

    anika banku poth kiyanne yal panapu ekak ban. ape wage ratawal use karala hugak ratawal wala denne na poth. card eka witharai. okkoma online