Projector For Movies

JBLs

Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    කියපල්ල බලන්න හොද ඒව ටිකක් :yes::yes:
    කලර් එහෙම හොදට තියෙන්න ඕන :yes::yes::yes:
    Fade වෙලා වගේ තියෙන ඒවනම් එපා :no::no:
    ගෙවල්වල තියෙනවනම් ඒවගෙ Photos ටිකකුත් අප් කරන්න :yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කියපල්ල බලන්න හොද ඒව ටිකක් :yes::yes:
    කලර් එහෙම හොදට තියෙන්න ඕන :yes::yes::yes:
    Fade වෙලා වගේ තියෙන ඒවනම් එපා :no::no:
    ගෙවල්වල තියෙනවනම් ඒවගෙ Photos ටිකකුත් අප් කරන්න :yes:

    Mage gava LG ekak thiyenava.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,966
    1
    58,994
    113
    Mother Earth
    මාත් මේ පාර බිත්තිය පාට කරේ pure white. මටත් දැනගන්න ඕන මේක.:cool:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොඩක් බ්‍රැන්ඩ්ස් තියෙනව බන් 1කේ ඉදල වගෙ ටිකක් හොද ඒව තියන්ව... කොටාගෙන යමල්ලකො...

    කන්ෆරන්ස් රූම් වලට නම් මන් ප්‍රය්ස් චෙක් කරල එප්සන් 4ක් දැම්ම ලොකු එක.. පොඩි එක තමය් සෙට් වෙන්නෙ ගෙදරකට වගේ...



    BenQ HT3550 (2019)
    BenQ HT2550 (2018)
    BenQ TK800 (2018)
    JVC DLA-X5900 (UK-only, 2018)
    Optoma UHD51A (2018)
    Epson Home Cinema 4010 (2018)
    Optoma UHD65 (2017)
    LG PH450UG Minibeam Projector (2017)