ගොඩක් බ්‍රැන්ඩ්ස් තියෙනව බන් 1කේ ඉදල වගෙ ටිකක් හොද ඒව තියන්ව... කොටාගෙන යමල්ලකො...
කන්ෆරන්ස් රූම් වලට නම් මන් ප්‍රය්ස් චෙක් කරල එප්සන් 4ක් දැම්ම ලොකු එක.. පොඩි එක තමය් සෙට් වෙන්නෙ ගෙදරකට වගේ...
BenQ HT3550 (2019)
BenQ HT2550 (2018)
BenQ TK800 (2018)
JVC DLA-X5900 (UK-only, 2018)
Optoma UHD51A (2018)
Epson Home Cinema 4010 (2018)
Optoma UHD65 (2017)
LG PH450UG Minibeam Projector (2017)