Damro රෙදිසොදන

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙ wasingmachine හොදයි ද 23900ක් වෙන්නෙ?පාවිචි කරන අය ඉන්නවද :):)
    08.png
     
    • Like
    Reactions: ieannet

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    විල්සන් මාමා;24825454 said:
    Innovex ekak godak kal idan pawichchi karanawa bun. Awlak na

    ඕව අවුලක් නැ බන් සරල තාක්ශනය ලෙඩ නැ

    ඕක හොදයි කිසි අවුලක් නෑ

    Fully automatic ekak ganna eka hodai

    එල එල කොල්ලනෙ තැන්ක්ස් රෙප් කර්න්නම්:love::love::):)
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මමත් ළඟඳි ගත්තා Dmro full auto එකක්. සෙමිඔටෝ එකක් ගන්න ගිහිං ඔටෝ එකක් ගත්තා එළකිරියන්ස්ලගෙ රෙකමන්ඩේෂන් උඩ. පට්ට ලේසියි බං. පුලුවන් නං ෆුල් ඔටෝ එකක් ගනිං