US Diversity Visa 2020

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    2 019 WINNER
    ASIA
    Afghanistan 981
    Bahrain 10
    Bhutan 27
    Brunei 1
    Burma 444
    Cambodia 790
    Hong Kong Special Admin Region 92
    Indonesia 194
    Iran 4101
    Iraq 615
    Israel 128
    Japan 333
    Jordan 633
    Kuwait 165
    Laos 64
    Lebanon 135
    Malaysia 68
    Maldives 2
    Mongolia 265
    Nepal 3696
    North Korea 11
    Oman 11
    Qatar 72
    Saudi Arabia 699
    Singapore 15
    Sri Lanka 765
    Syria 265
    Taiwan 476
    Thailand 127
    Timor-Leste 0
    United Arab Emirates 206
    Yemen 550
     
    • Like
    Reactions: melan1
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මමත් apply කලා :D .. 2006 ඉදන් තමයි apply කරන්නේ :oo: තම select උනේ නෑ :P...... මතක විදියට first time එකට primary applicant ගේ passport details enter කරන්න එන්නේ මේ පාර ඉදන් තමයි..... apply කරන හැමෝටම good luck :yes:
     
    • Like
    Reactions: ehseres
    May 6, 2017
    288
    65
    0
    Midwest
    :dull: මේක දාන්න දෙන්නෙ නෑ නෙහ් මචං

    The requested URL was rejected. Please consult with your administrator.

    Your support ID is: 804009xxxxxxxxxxxxxxxxxx

    [Go Back]




    මචන් chrome වල try කරලා බලන්න, මටත් Firefox වල fill කරද්දී මැදදී යට තියන error එක අවා.. chrome වල අවුලක් නැතිව submit කරන්න පුළුවන් උනා...



    HTML:
    Secure Connection Failed
    
    An error occurred during a connection to www.dvlottery.state.gov. PR_CONNECT_RESET_ERROR
    
        The page you are trying to view cannot be shown because the authenticity of the received data could not be verified.
        Please contact the website owners to inform them of this problem.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අවුල් කියලා තියෙන්නේ බන්.ඔච්චර කරන එකේ අලුත් එකක්ම දාපංකෝ

    ow photoshop karoth aul. photo tool eken hada ganna eka lei, bg eka offwhite unath aulak na
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    na machan u apply karanne na


    උබට ඉතින් ඒ දාපු පාස්පොර්ට් එක උබේ වගේ ඔප්පු කරන්න බෑ නේ බන්. ඉන්ටර්විවු අවොත් උගේ එක අරන් ගියොත් උන් එතැනින්ම ෆේල් කරයි.
     

    HMP36

    Member
    Jan 12, 2018
    18
    2
    3
    උබට ඉතින් ඒ දාපු පාස්පොර්ට් එක උබේ වගේ ඔප්පු කරන්න බෑ නේ බන්. ඉන්ටර්විවු අවොත් උගේ එක අරන් ගියොත් උන් එතැනින්ම ෆේල් කරයි.

    interveiw enne na machan kelinma disqualify wenawa.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    උබට ඉතින් ඒ දාපු පාස්පොර්ට් එක උබේ වගේ ඔප්පු කරන්න බෑ නේ බන්. ඉන්ටර්විවු අවොත් උගේ එක අරන් ගියොත් උන් එතැනින්ම ෆේල් කරයි.

    mama denma yanna demma na. deserve da kiyala balanna demma