මේක දාන්න දෙන්නෙ නෑ නෙහ් මචං
The requested URL was rejected. Please consult with your administrator.
Your support ID is: 804009xxxxxxxxxxxxxxxxxx
[Go Back]
Secure Connection Failed
An error occurred during a connection to www.dvlottery.state.gov. PR_CONNECT_RESET_ERROR
The page you are trying to view cannot be shown because the authenticity of the received data could not be verified.
Please contact the website owners to inform them of this problem.
Machan photoshop walin photo eke background colour eka change karana eka aul da?
අවුල් කියලා තියෙන්නේ බන්.ඔච්චර කරන එකේ අලුත් එකක්ම දාපංකෝ
ow photoshop karoth aul. photo tool eken hada ganna eka lei, bg eka offwhite unath aulak na

mama thama passport eka heduwa na eth apply kara mage details dala danna ekekge passport id eka dala.
na machan u apply karanne na
ෆොටෝ එක කියද බන් ඔකේ ඕනේ කරන ?![]()

mama phone camera eken gatte, unge photo tool eka dala crop karapan hariyata.![]()
උබට ඉතින් ඒ දාපු පාස්පොර්ට් එක උබේ වගේ ඔප්පු කරන්න බෑ නේ බන්. ඉන්ටර්විවු අවොත් උගේ එක අරන් ගියොත් උන් එතැනින්ම ෆේල් කරයි.
එහෙම අවුලක් නැද්ද බන් සිරාවට ?

උබට ඉතින් ඒ දාපු පාස්පොර්ට් එක උබේ වගේ ඔප්පු කරන්න බෑ නේ බන්. ඉන්ටර්විවු අවොත් උගේ එක අරන් ගියොත් උන් එතැනින්ම ෆේල් කරයි.
awlak tiyanawanm mawa giya para select wenne nane.![]()