මාකටින්

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ටීවී එකේ අයිටිඑන් එකේ 7:30 ටෙලිය පටන් අරගන්න තීම් සෝන්ග් එක මැද්දේත් සජිත්ගේ ඇඩ් එක යනවා කියහන්කෝ..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මෙදා පාර තමා කැරි සිංහලු දැනගන්නේ දෙමල චන්ද නැතුව ඔය එකෙක්වත් දිනන්නේ නැහැ කියලා.,.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,827
    2
    54,480
    113
    මෙදා පාර තමා කැරි සිංහලු දැනගන්නේ දෙමල චන්ද නැතුව ඔය එකෙක්වත් දිනන්නේ නැහැ කියලා.,.

    මගේ හිතෙත් සිවාජි ලිංගම්
    :yes:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මගේ හිතෙත් සිවාජි ලිංගම්
    :yes:
    ඒ හුකන්නට ලැබෙන චන්දයක් නැහැ. හැබැයි මේ පාර දෙමෙල්ලු දෙනවා සජිත්/ගෝටා දෙගොල්ලොටම දුම් දාන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,827
    2
    54,480
    113
    ඒ හුකන්නට ලැබෙන චන්දයක් නැහැ. හැබැයි මේ පාර දෙමෙල්ලු දෙනවා සජිත්/ගෝටා දෙගොල්ලොටම දුම් දාන්න.

    එහෙනම් උඹලගෙ (ඩයස්පෝරාවෙ) සපෝට් එක තියෙනවා කීවේ. :oo:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙනම් උඹලගෙ (ඩයස්පෝරාවෙ) සපෝට් එක තියෙනවා කීවේ. :oo:
    පුක තමා.. එහෙනම් හිස්බුල්ලාට මුස්ලිම් උන් ගහයි.. එතකොට බොලාලා හිතන්නේ සිංහල චන්දවලින් විතරක් සජ්ජා හරි ගොට්ටා හරි එයි කියලනේ..
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බොම්බා ගහලා මාස හතරයි සිංහලුන්ගේ රටේ කෑලි තුනකට කැඩිලා ජනදිපතිලා..




    Screenshot-2019-10-07-14-srilanka-hashtag-on-Twitter.png