worst president in sri lanka vote please

who is the worst president in Sri Lanka

  • William Gopallawa

    Votes: 6 1.1%
  • JR Jayewardene

    Votes: 42 7.8%
  • Ranasinghe Premadasa

    Votes: 36 6.7%
  • Dingiri Banda Wijetunga

    Votes: 7 1.3%
  • Chandrika Kumaratunga

    Votes: 74 13.8%
  • Mahinda Rajapaksa

    Votes: 140 26.1%
  • Maithripala Sirisena

    Votes: 232 43.2%

  • Total voters
    537

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,891
    1
    28,018
    113
    meke votes walin penawa chandrikage kalewath ipadila nathi set ekak tamai vote karala thiyenne kiyala :P

    සම්පූර්ණ ඇත්ත බං. ඉන්ටර්නෙට් එකේ රැඩිකල් වෙලා රගන්න හදන උන් රටේ ඉතිහාසය ගැන අබමල් රේණුවක් නොදන්න 2000 පස්සේ ඉපදිච්ච ගෝත කරුමයො සෙට් එකක්,
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සම්පූර්ණ ඇත්ත බං. ඉන්ටර්නෙට් එකේ රැඩිකල් වෙලා රගන්න හදන උන් රටේ ඉතිහාසය ගැන අබමල් රේණුවක් නොදන්න 2000 පස්සේ ඉපදිච්ච ගෝත කරුමයො සෙට් එකක්,


    :yes:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සම්පූර්ණ ඇත්ත බං. ඉන්ටර්නෙට් එකේ රැඩිකල් වෙලා රගන්න හදන උන් රටේ ඉතිහාසය ගැන අබමල් රේණුවක් නොදන්න 2000 පස්සේ ඉපදිච්ච ගෝත කරුමයො සෙට් එකක්,

    mun FB eke yana ewa balala ghin kohe wath inna apathayonwa janadipathi karanawa. mun yudde kiyanne mokadda kiyalawath danne nathuwa athi.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Iting ban ochara mahindata ochara akamatinam mahindage ekekta chande dena mona bambuwakatada
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    කොහොමද කළගුණ සැලකිල්ල.

    එලියට එන්න බැරුව කොච්චර නම් ගූ ඇන් පී,කුහක ජෙප්පෝ මේක ඇතුලේ ඉන්නවද කියලා පේනවා මේ ත්‍රෙඩ් එකෙන්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ අම්ම නං කියන්නේ ප්‍රේමේ මාම කියල :yes: කොල්ලෝ බල්ලෝ බළල්ලු වාගේ මැරුව ලු ඒ හින්ද මගේ මනාපේ ප්‍රේමේ සර්ට

    අපේ ගෙදර ඒකේ අනිත් පැත්ත.
    ජේවීපී කලබල, කොටි ප්‍රශ්න දෙකටම මූන දීපු අභීත ජනාදිපතිතුමාලු.

    එයා නිසා එයාගේ පුතාටවත් විරුද්ධව ගෙදර හඩක් නගන්න අමාරුයි.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අන්තිමටම හිටපු අය තුන් දෙනා තමයි මේ රටේ හිටපු නරකම ජනාධිපතිවරු තුන් දෙනා.ඊලඟට එන එකත් නරකම ජනාධිපති කෙනෙක් පත් කර ගන්නවද? නැත්නම් අලුත් බලවේගයක් සමග වෙනස් වෙමුද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් නම් කියන්නේ නෑ සිරිසේන නරකම එකායි කියලා.
    සිරිසේනගේ කාලේ තිබ්බ මාධ්‍ය නිදහස වෙන කිසිම කාලෙක තිබ්බේ නෑ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සම්පූර්ණ ඇත්ත බං. ඉන්ටර්නෙට් එකේ රැඩිකල් වෙලා රගන්න හදන උන් රටේ ඉතිහාසය ගැන අබමල් රේණුවක් නොදන්න 2000 පස්සේ ඉපදිච්ච ගෝත කරුමයො සෙට් එකක්,


    :yes::yes::yes: un danne na premadasa ge game tika habai monwa waradda thibath premadasa minsiunta wada kara gam uda haduwa parawal haduwa eka nissa thamai tikak hari minisu kamathi.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මන් නම් කියන්නේ නෑ සිරිසේන නරකම එකායි කියලා.
    සිරිසේනගේ කාලේ තිබ්බ මාධ්‍ය නිදහස වෙන කිසිම කාලෙක තිබ්බේ නෑ.

    :yes: minihage tibbe konda kelin tiyan weda kare nati eka ekata ona vidiyata natanna gatta. miniha narakama minihek kiyala kina amarui mahinda agamathi karala wede cha kara gatta. ea madiwata minihage watema inna eun minihata trust karanna be
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes: minihage tibbe konda kelin tiyan weda kare nati eka ekata ona vidiyata natanna gatta. miniha narakama minihek kiyala kina amarui mahinda agamathi karala wede cha kara gatta. ea madiwata minihage watema inna eun minihata trust karanna be

    my3 - මෝඩම ජනාධිපති :yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපි 94 බබාල
    මට නම් අවංකවම මහින්ද මාමගෙ ඉදල තමා හරි මතකයක් තියෙන්නෙ

    මේකෙ නාකි කුකුලන්ගෙන් ඉල්ලාසිටිනව 2000න් පස්සෙ පොඩි උන්ට බැන බැන
    ඉන්නෙ නැතුව (උං මෙලෝ රහක් නම් නෑ තමා ඒක ඇත්ත)
    පරණ කතා වස්තු ටිකක් පිලිවෙලකට කොටාන ගියා නම් සෑගෙනට වටිනව..
    අපි දන්නෙත් තැනින් තැනින්..
    මොකද ඉස්කෝල වල ඕව කියල දෙන එකක්‍ යැ..

    මුල උන්දැලව නම් දන්නෙ ම නෑ..

    JR මාම මහවැලිය කඩිනම් කරල ලොකු සේවයක් කලා කියල තමා අහල තියෙන්නෙ

    විවෘත ආර්තිකයට නම් හදිස්සි උනා වැඩිද මංද..

    ප්‍රේමෙ මාම නම් ගම් උදා හැදුව කියනව.. ඒත් රටට ඒවගෙන් පලක් නෑනෙ ඇත්තටම
    ලමයින්ට බිස්කට් කිරි දුන්න කියනව නිකන්..
    මම නම් හිතන්නෙ ඒ කාලෙ ලොකු මාකටින් කෑම්පින් එකකට අහු වෙලා උන දෙයක් ඕක..

    රැජින නම් කොරපු දෙයක් නෑ කියල තමා දන්නෙ.. ආයුද නම් ගෙනාවලු නෙහ්..

    මහින්ද මාම ගැන නම් කතා ඕනෙ නෑනෙ.. සාපේක්ෂව හොදම ජනපති..

    හිටං තුමත් යම් දෙයක් කලා හැබැයි මිනිහ වැරදි දීගෙක ගිය නිසා නාගත්ත..

     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෑදමුලන මෘඝයා තර්ම් මේ රටට කෙලෙව්වේ නෑ කවුරුත්. කොටින්ට රට පාවලා දීලා සින්හල ජාතිය ආගම විනාශ කල පාහරයා.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මයිත්රීපල කියල තමයි කියන්න වෙන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා. මෑන් 2015දී රනිල්, රාජිත, මංගලගේ ගැටේට අහු වෙලා තියෙන බල තල ටික කපා ගත්තා. ඒත් ඒ බලතල පාර්ලිමේන්තුවට අරගෙන යු එන් පී ගොබ්බයො ටික මොකද කළේ? හොඳට රටට කෙලපු එක තමයි. ඊට පස්සේ හැම එකටම මයිත්රීපාල බැනුම් අහනවා. බළලුන් ලවා කොස් ඇට බාවගත්ත එක තමයි රනිල් කලේ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මන් නම් කියන්නේ නෑ සිරිසේන නරකම එකායි කියලා.
    සිරිසේනගේ කාලේ තිබ්බ මාධ්‍ය නිදහස වෙන කිසිම කාලෙක තිබ්බේ නෑ.
    social media block kale kawuda :eek:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගෙ උත්තරෙ ජේ ආර්
    ජෙ ආර්ගෙ ව්‍යවස්ථාවෙන් තමා මෙ කාලකණ්ණි විධායක ජනාධිපති ධූරය ඇති කලෙ.
    එ ව්‍යවස්ථාව නිසා තමා ප්‍රමදාස කෙනෙක් බිහි උනෙ.
    ඒ ප්‍රෙමදාස සුළුජාතීන්ට පු* දුන්නා
    ඊට පස්සෙ චන්ද්‍රිකා .
    මහින්ද රාජපක්ෂ ,මෛත්‍රි කියන මෙ සෙරම එවුන් බිහි උනෙ ඔය ව්‍යවස්ථාව ඇති කරාපු ජේ ආර් නිසා.
    රටෙ කර්මාන්ත වහලා දැම්මා.
    ගැනු මැදපෙරදිග පටවන එක පටන් ගත්තා.
    පාතාලෙ බිහි කලා,
    ත්‍රීවීල් ගෙනාවෙත් ප්‍රයිවට් බස් ඇති උනෙත් (ඊබට් සිල්වා වගෙ එව්වා නෙමෙ )
    ඔය ජේ ආර් උන්නැහෙගෙ ආර්ථික දැක්ම නිසා