රැට්ටා Down

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    හේතුවක් නෑ බන්, mass report වැදුනම auto suspend වෙනවනේ :lol: un review කරලා active කරලා copyright violation මොකුත් නෑ කියල :cool:

    ඌ හේතුවක් කියන්නෙ නැහැ නේද සමහර විට ඉස්සරහදි කියාවි
    gmail එහෙමත් වැඩ කරන්නෙ නැහැ කිවුවේ යූටියුබ් චැනල් එකේ කේස් එකක් නම් චැනල් එක විතරනේ සස්පෙන්ඩ් වෙන්නෙ gmail එකට කෙලවෙන්න වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඕන
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ඌ හේතුවක් කියන්නෙ නැහැ නේද සමහර විට ඉස්සරහදි කියාවි
    gmail එහෙමත් වැඩ කරන්නෙ නැහැ කිවුවේ යූටියුබ් චැනල් එකේ කේස් එකක් නම් චැනල් එක විතරනේ සස්පෙන්ඩ් වෙන්නෙ gmail එකට කෙලවෙන්න වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඕන

    u kiwa bn seen eka. fb page eke admin a comment eka dala tiyenne. passe uwa admin kalin ain kalalu. case eka adinna balan tamai ehema karala tiyenne.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Channel එක ආයේ දීලා.... ඌ පහුගිය ටිකේ Irajව ආස්රේ කරලා ඕක උගේ ට්‍රික් එකක් වගේ මටනම් පේන්නේ....!!!
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    70908133_2443681549049674_2022836210942083072_o.jpg