sajith premadasa artificial intelligence joke

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබල දන්නවද ඔය පෙන්වන AI එක ඩිවෙලොප් කරපු උන්ව.......
    දන්නවා නම් පොඩ්ඩක් කියහල්ලා......


    උන්ට කියන්න මේ පුතානොට AI එකක් හයි කරන්න කියලා....
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    දන්න විදියට AI කියන්නෙ වැඩි හරියක් Automation, Machine Learning, Robotics, Self-driving cars දේවල්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හුකනවා දාලා.... මරු ආටිෆිශල් සිස්ටම්1 බං... ඕකෙන් පුලුවන් ලු නිදන් තියන තැන් හොයාගන්න...
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63


    මෙන්න අලුත්ම එක ආටිෆිශල් ඉන්ටලිජන්ස් කියලා ඇනිමේශන් තියන තඩි video ස්ක්‍රීන් එකක් දාගෙන පුතානෝ කියවනවා තව එකෙක් පිටිපස්සෙ ඉදන් පොර අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා :lol: මේකත් අර සිරිසේන ගොයියා ipad එකේන් නෙලුම් කුලුන විවෘත කරා වගේ වැඩක් :lol:


    :rofl: Presentation eka nam maru, minissu illanne mewa thamai :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ane manda bn me wage harakek.
    Mun ekkada bn api rata karanna yanne?
    නෑ..නෑ....
    බය වෙන්න එපා ලසන්ත මලේ.....


    ඔය පොර එක්ක අපිට රට කරන්න වෙන්නේ නෑ.....
    පටන් ගත්ත දවසට වඩා මේ වෙනකොටත් චන්ද ලක්ෂයක් හමාරක් අඩු කරගෙන ඉන්නේ උන්ද....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    LCARS, HAL, Knight 2000 wage 80s gathiyak tibbanam ela :D
    Physical button godaak daala lights ekka :rofl:

    අඩේ ඒ කාලේ ඔහොම තේරුන් නෑ මේ අපේක්ශකයො මේච්චර මරි මෝඩ අමන හරක් කියලා.. දැන් දැන් අපිත් වයසට යන නිසා වෙන්ටැ මුන්ගෙ මේ පොල්ලේ වැඩ වලට බර කොර වෙන්න හිනා යන්නේ.. මුකුත් නෑනේ බං මේකෙ...
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    3a14328f043b0b46f6fd3f7efad667aa.jpg

    :D
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    පාට පක්ෂ පැත්තකට දාමු bun . ඇතටම උබල කැමතිද මේ වගේ ගොන් වස්සෙක් ලංකාවේ ජනාදිපති වෙනවට . මම නම් ඇතටම හිතුවේ නැ මු මේ තරන් මොංගල් සීන් එකක් කියලා . සිරා හොදඊ වගේ ..
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    අම්මෝහ් බෑ බං තවත්.. හිනාවෙලා බඩ දෙපැත්තත් රිදෙනව

    යකො මේ වගේ මී ගොං වස්සෙකුට චන්දෙ දීලා රටක ජනාදිපති කරන්න දත කන උනුත් ඉන්නවනෙ අම්මපා

    මූ නිකන් හරි ජනාධිපති උනොත් ඉඩි අමින්, කිම් ජොන්ග් ඉල් ලට හපන් වැඩ අනිවා කරයි