US Diversity Visa 2020

May 6, 2017
288
65
0
Midwest
US nam 3,4 parak giya.

Green card seen ekata nm.

2018 apply
2019 select
2020 US

DS 260 fill karala mail eka enakl balan innwa. :dull:

මචන් DV lottery එකෙන් select උනොත් visa interview එකට fees ගෙවන්න ඕනද ? interview එක L1/H1B වගේ පෝලිමේ ගිහින් විනාඩි 3-4 න් ගොඩ දාගන්න ඕනද ?
 
Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මචන් DV lottery එකෙන් select උනොත් visa interview එකට fees ගෙවන්න ඕනද ? interview එක L1/H1B වගේ පෝලිමේ ගිහින් විනාඩි 3-4 න් ගොඩ දාගන්න ඕනද ?

    Tama danne na ban, math mail eka enakl inne.
     
    • Like
    Reactions: Red Joker

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    mama thama passport eka heduwa na eth apply kara mage details dala danna ekekge passport id eka dala.

    eka hari yanne na. Dan umbatath chance na, utath chance na.

    Waradi details dammoth, Lottery eka adunath hamba wenne na Visa. eka nisa, details adu nam dannawath epa.
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    මචන් DV lottery එකෙන් select උනොත් visa interview එකට fees ගෙවන්න ඕනද ? interview එක L1/H1B වගේ පෝලිමේ ගිහින් විනාඩි 3-4 න් ගොඩ දාගන්න ඕනද ?

    Interview yanna one, ekata $360 wage ganak gewanna one.
    Interview eka nam loku case ekak na. Oke natanna wenne supporting documents hada ganna kota. Interview eka wadima unoth 5mins.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    mama thama passport eka heduwa na eth apply kara mage details dala danna ekekge passport id eka dala.
    eka hari yanne na. Dan umbatath chance na, utath chance na.

    Waradi details dammoth, Lottery eka adunath hamba wenne na Visa. eka nisa, details adu nam dannawath epa.

    :yes:;) ඔවු මචන් මේ වගේ වැඩනම් කරන්න එපා. උබම තමා අමාරුවෙ වැටෙන්නේ.. passport details check කරද්දී අනිවා උබේ නෙමි කියල අහුවෙනවනේ :confused::baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ;) මේ application form එක submit කරද්දි error එනවනම් Microsoft edge browser එක use කරලා submit කරන්න :yes::P මගේ chrome/firefox දෙකෙන්ම හරි ගියේ නෑ. edge එකෙන් one-shot හරි ගියා.
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    mchn supporting documents monawada illanne?

    Amaru Document eka wenne machan, Sponsorship eka. Eka ganna one US wala dan inna Green Card or Citizen kenek gen.
    Anith documents nam loku case na.
    Birth Certificate, Transations, Police Clearance, A/L Certificate, Work Experience Letters, etc.
     
    • Like
    Reactions: podi.kollo