හයියෝ යූ ඇන් පීමම මේක ඈල්පිටියේ එකෙකුට යෑව්වා. ඌ බනිනවා. කවුද බන් ඕකුන්ගේ රෑස්වීමට ගිය හුxxගේ පුතාලා දෙන්නා කියලා. ඒ කියන්නේ උන් හිතන්නේ ඈල්පිටියේ එකෙක්වත් යු ඈන් පී රෑස්වීම් වලට යන්නේ නෑ කියලා.. පට්ට ජෝක්ස් එක

මටනං හිතෙන්නේ ඒ ඉතුරුවෙලා ඉන්නෙ සවුන්ඩ් සිස්ටම් ටිකයි ස්ටේජ් එකයි ගලවන් යන්න බලං ඉන්න උන්ද කොහෙද![]()

ගොඩක් තැන් වල ඔය සීන් එක තමයි. සජිත්ගේ මාතර මීටිමට ගොඩක් අය ගෙනත් තියෙන්නේ පිටින්. මම video එකක් බැලුව, යාලුවෙක් මට පෙන්නුවේ..එතන ඉන්න පිටින් ආපු උන්වගයක් බස් එකක් ඇතුලේ ඉඳන් කියනව driver ට "මල්ලි අපිත් විලේ පිපුන නෙලුම් පොහොට්ටු තමයි බන්..මුට චන්දෙ දෙන්නේ පිස්සෝ තමයි කියල". ශ්රී පුතානොට මෙහෙම කිව්වම දෙවියනේ අපේ මල් වගේ හිත් කොහොමද මේවා දරන්නේ කියල හිතුන

මම මේක ඈල්පිටියේ එකෙකුට යෑව්වා. ඌ බනිනවා. කවුද බන් ඕකුන්ගේ රෑස්වීමට ගිය හුxxගේ පුතාලා දෙන්නා කියලා. ඒ කියන්නේ උන් හිතන්නේ ඈල්පිටියේ එකෙක්වත් යු ඈන් පී රෑස්වීම් වලට යන්නේ නෑ කියලා.. පට්ට ජෝක්ස් එක

තොට පඩි ගෙවන්නේ කරවල මුර කරන්න......මේකෙන් පොහොට්ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා
මේකෙන් පොහොට්ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා
යකෝ UNP එක මෙච්චර හොදාපාලුවට පත් වෙලා ද?
මටනං හිතෙන්නේ ඒ ඉතුරුවෙලා ඉන්නෙ සවුන්ඩ් සිස්ටම් ටිකයි ස්ටේජ් එකයි ගලවන් යන්න බලං ඉන්න උන්ද කොහෙද![]()
56%ක් අරගෙන ප්රෙෂිඩෙන්ෂල් එකක් දිනන්න මදී.ශ්රී ලංකා එකේ චන්ද ටික විකල්ප චන්ද.මේවා ගෝටාට වදින එකක් නෑ.ගෝටට දෙනවනම් පොහොට්ටුව උන් දෙනවා.සජිත් දැම්මා කියල ලොකු වාසියක් යූන්පි එකට නෑ.නමුත් සටන ඕපන්.ගෝටා 60%ට වඩා ගත්තනම් වැඩිම මනාප ගෝටට.දැන් සුලු ජාතික චන්ද මත සටන දෝලනය වෙනවා.මම කීවේ නෑ ශ්රී ලංකා එකේ චන්ද එක්ක පොහොට්ටුව 60%ට වඩා ගන්න ඕන කියලා.එහෙම ගනන් හදන්න එපා.ශ්රී ලංකා සංවිධායකයි පොහොට්ටු සංවිදායකලයි නයි මුගටි වගේ.සිරා බලෙන් පොහොට්ටුවට සහාය දුන්නට පාක්ෂිකයන් පොහොට්ටුවට නෑ.ඒක නිසා මේ චන්ද පොහොට්ටුවට එරෙහිව වදින්නේ.කාට වදීද දන්නේ නෑ.
නිදහස් පක්ෂේ 12% න් භාගයක් ක් වත් ගෝඨාට එනවා.ඉතුරු ටික තමයි විකල්ප වලට ගියොත් යන්නේ. මොකද මේ 12% ඇවිත් තියෙන්නේ ගමේ අපේක්ෂකයාට දැන හැදුනුම්කම් මත පෞද්ගලිකව වැටිච්ච ජන්ද. ජනාධිපතිවරණයේදි ඒ ජන්ද වැඩි හරියක් පොහොට්ටුවට තමයි යන්නේ. අනික සජිත්ගේ බලපෑම වැඩි දකුනේ
UNP එක 25% නම් කුරුණෑගල, ගම්පහ වගේ පැති ගැන කවර කතාද. අනික දෙමළ මුස්ලිම් ජන්දත් මේ පාර ගෙඩිය පිටින් UNP එකට යන්නේ නෑ. සිවාජිලිංගම් වෙනම ඉල්ලනවා, හිස්බුල්ලා වෙනම ඉල්ලනවා.TNA එකේ පක්ෂ ටිකක් JVP එකට සහය දෙනවාලු.සජිත්ට හොම්බෙන් යන්න වෙන පාටක් තියෙන්නේ
ශ්රී ලංකා එකේ චන්ද පොහොට්ටුව එක්ක විරෝදී අය ඉන්නේ.ගම් වල උන් දෙගොල්ල නයි පොලොංගු වගේ. මේවගෙන්නම් ගොඩ යන එක ලේසි නෑ.පොහොට්ටුවෙන් එලවපු ඩයල් තමයි ශ්රී ලංකා එකෙන් එන්නේ.කොහොමත් සජිත්ට ලොකු වාසියක් නෑ.සජිත් ආවා කියල යූන්පි එකට ආපු මගුලක් නෑ.නමුත් බලමු.මේක ජාතික මැතිවරනයක් නෙවෙයි.බෝක්කු හදන මැතිවරනයක්.අනිත් එක දකුන කොහොමත් යූන්පි එක 1994න් පස්සේ දිනලම නෑනේ සුලු මැතිවරන වල.
ශ්රී ලංකා එකේ චන්ද පොහොට්ටුව එක්ක විරෝදී අය ඉන්නේ.ගම් වල උන් දෙගොල්ල නයි පොලොංගු වගේ. මේවගෙන්නම් ගොඩ යන එක ලේසි නෑ.පොහොට්ටුවෙන් එලවපු ඩයල් තමයි ශ්රී ලංකා එකෙන් එන්නේ.කොහොමත් සජිත්ට ලොකු වාසියක් නෑ.සජිත් ආවා කියල යූන්පි එකට ආපු මගුලක් නෑ.නමුත් බලමු.මේක ජාතික මැතිවරනයක් නෙවෙයි.බෝක්කු හදන මැතිවරනයක්.අනිත් එක දකුන කොහොමත් යූන්පි එක 1994න් පස්සේ දිනලම නෑනේ සුලු මැතිවරන වල.
මේකෙන් පොහොට්ටුව 53%ට අඩුවෙන් ගත්තොත් ගෝටා ජීවිතේට ප්රෙෂිඩෙන්ෂල් එක දිනන්නේ නෑ.හැබයි 60% ගෝටා පැන්නුවොත් ගෝටා වැඩිම මනාප දිනන එකා.65% පැන්නුවොත් ගෝටා ජනාදිපතිවරනය දිනනවා

උඹ කිව්වත් වගේ 69.1%වුනා.ඒ කියන්නේ ජනපති ගෝඨා![]()
අනේ උලමෝ.......පිස්සුද හුත්තො. 56%ක් තියෙන්නේ. ශ්රී ලංකා එකේ චන්ද එකතු කරලා හදන්න බෑ.ඒකෙන් ඉල්ලපු අයපොහොට්ටුවට විරුද්ධ අය.උන් ගම්වල පොහොට්ටුවට බැන බැන චන්දේ ඉල්ලන්නේ.අන්තිම මොහොතේ සිරා බලෙන්ම ශ්රී ලංකා එක පොහොට්ටුවට එකතු කරේ ප්රෙසිඩෙෂල් එකට.බහුතරයට ඕන උනේ පොහොට්ටුව පරද්දන්න.