ගෝඨා ආවත් රනිල්ම තමයි අගමැති.

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝඨා ආවත් රනිල්ම තමයි අගමැති.

    සිරා ගියාම ශ්‍රී ලංකා එකේ ඉන්න කුකුල්ලු ටික අල්ලගෙන තුනෙන් දෙක හදාගන්න පුලුවන්.ගෝටාට දෝෂබියෝගයක් ගෙනෙල්ල අයින් කරලා එතන සරත් ෆොන්සේකාව ජනාධිපති කරනවා.පස්සේ ඉලෙක්ෂන් එක වසර පහකට කල්ගන්න පුලුවන්.2025 වෙනකම් අගමැතිතුමා රනිල් තමයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    සිහින මාලීගා තුලම ජීවත් වෙලා සිහින මාලිගවලම නාකී වෙන UNP කාරයො.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සිහින මාලීගා තුලම ජීවත් වෙලා සිහින මාලිගවලම නාකී වෙන UNP කාරයො.

    පොහොට්ටු පොන්නයෝ රනිලව බලෙන් ගෙනත් ඉන්දුවා නේ පුටුවේ 🤭
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    antime pohottuwo ranil wa president kala
    UNP ewun hinakin wath echchara expect karanne natiwa athi awurudu 10ma damme sarath my3 election walata