එකනම් කිව්වේ මටද කොහෙද!!කොහොමත් නිදාගන්න අදහසක් නැති එකා තමා හැම පැත්තටම කැරකි කැරකි ඔලුව කහ කහා ඉන්නෙ. මේකෙත් පේන්නේ නැද්ද කොහොමත් චන්දෙ නොදෙන උන්ට තමා ඔය ප්‍රශ්න. මුස්ලිම් උන් ඔක්කොම අයින් කරොත් ඒත් වෙන මොකක්හරි හේතුවක් කියයි ඕකේ ඉවරයක් නෑ.

දැන් එතකොට ගෝට ඇවිත් සිස්ටම් චේන්ජ් කරන්නෙ නෑලුද? 2015දි නවත්තපු තැනින් පටන් ගන්නව ඇති එහෙනම්.![]()

ත්‍රෙඩ් එකක් දැම්මා අල සබ්රි නානාගේ වික්‍රම ගැන කියලා. ඔක්කොම හොරෙන් බලලා ගිහින් කියහන්කෝ.. අප්‍රේල් මාසේ දැම්මනම් මෙලහට පිටු 50ත් පැනල.![]()
<b>බොරු එපා... කමක් නෑ කියන්නං... අද නයිටක් ගහනවා ෂොප් එකේ....</b>ඕන්න නඩයක් එක්ක උපාසකයෙක් අනුරාධපුරේ වන්දනාවේ යනවා... දවල් වන්දනා මාන කරල රැු නිදා ගන්න ගියා.... ගමේ හාමුදුරුවොත් පැත්තකින් සැතපිලා.... හාමුදුරුවෝ දකිනව මහ රැු වෙලත් උපාසකයා නිදියනවා නැගිටිනවා ආයෙත් නිදියනවා නැගිටිනවා මළ විකාරයයි.... හාමුදුරුවෝ අහනවා ඇයි උපාසක උන්නැහේ වටේ කැරකි කැරකි ඉන්නේ නිදියන්නේ නැතැයි කියල... අනේ හාමුදුරුවනේ මාර පුරස්නයක්නේ... නිදියන්න වැටුණ ගමන් මතක් වෙනවා කකුල දාගෙන ඉන්නේ ශී‍්‍ර මහ බෝධිය පැත්තට කියල.... ඉතිං ඒ පැත්තට ඔලූව දාන කොට මතක් වෙනවා කකුල් දෙක රුවන්වැලි සෑය පැත්තට කියල... කොයි පැත්තට කකුල දැම්මත් මොකක් හරි පූජනීය දෙයක් තියෙනවනේ කියල.... එතකොට හාමුදුරුවෝ කිව්වලූ කකුල දාන පැත්ත නෙවෙයි ඔලූව තියන තැන සුවදායක නම් අහවරයි කියල..... ඉතිං මේ චන්දෙත් හම්බයෙක් දෙමළෙන් නැති පක්‍ෂයක් හොයල චන්ද දෙන්න ගියොත් අපේ චන්දේ ගෙදර තියාගෙන ඉන්නයි වෙන්නේ....
ගෝඨාභය ට system change කරන්න බැහැ බන්.. තව අවුරුදු 10 ක් ගියත් අපේ රටේ මිනිස්සු රටේ ඉන්න ලොකුම හරක් 225 තෝරල පාර්ලිමේන්තුව ට යවනවනෙ..![]()
දැන් එතකොට ගෝට ඇවිත් සිස්ටම් චේන්ජ් කරන්නෙ නෑලුද? 2015දි නවත්තපු තැනින් පටන් ගන්නව ඇති එහෙනම්.![]()
මොනවහරි උනොත් උඹ ලොක්ක වගේ ඇවිත් කියයි මම කිව්වා කියල, මොකුත් නොවුනොත් සද්ද නැතුව නිකන් ඉඳියි ඕකේ අමුතු මැජික් එකක් නෑ බන්. මටත් බැරිය හැමෝටම බැන බැන ඉඳල එකෙක් අතින් පත්තු උනාම ඔන්න මම කිවා කියන්න. හැමෝටම බැන බැන ස්වාධින එකා වාගේ ඉන්න එකේ වාසිය තමා ඔයසාබ්රි නානා ගැන ඕනෑවටත් වැඩිය දැන් එළකිරියේ මම දැම්මා.. පල්ලෙහා ෂෙඩ් එකේ දැන් සුදු වැන් පෙට්‍රල් ගහනවා ඇති. මිට වඩා එපා. අපි බලමුකෝ දවසක මම කිව්වා දේවල්.
මම හැමෝටම කිව්වේ නැහැනේ. මම කිව්වේ සබ්රි ගැන විතරයි. ගෝටා ගැන මට තියෙන විවේචනය සරලයි. උබලා හිතන තරම් රළු මනුස්සයෙක් නෙමෙයි ගෝටා. හැබැයි උබලා හිතන තරම් නුවනක්කාරයෙකුත් නෙමෙයි. තවත් සිරිසේන කෙනෙක් විතරයි. අසමහරවිට 2024 වෙනකොට 2019 සිරිසේනට ඇත උන ඉරණමට වඩා දරුණු ඉරණමක් ගෝටට එයි.මොනවහරි උනොත් උඹ ලොක්ක වගේ ඇවිත් කියයි මම කිව්වා කියල, මොකුත් නොවුනොත් සද්ද නැතුව නිකන් ඉඳියි ඕකේ අමුතු මැජික් එකක් නෑ බන්. මටත් බැරිය හැමෝටම බැන බැන ඉඳල එකෙක් අතින් පත්තු උනාම ඔන්න මම කිවා කියන්න. හැමෝටම බැන බැන ස්වාධින එකා වාගේ ඉන්න එකේ වාසිය තමා ඔය
සකිය සදව්වට රෝදය කැරකෙනවා.... සසඳ සසඳ අපි මහපාරේ යනවා.මම හැමෝටම කිව්වේ නැහැනේ. මම කිව්වේ සබ්රි ගැන විතරයි. ගෝටා ගැන මට තියෙන විවේචනය සරලයි. උබලා හිතන තරම් රළු මනුස්සයෙක් නෙමෙයි ගෝටා. හැබැයි උබලා හිතන තරම් නුවනක්කාරයෙකුත් නෙමෙයි. තවත් සිරිසේන කෙනෙක් විතරයි. අසමහරවිට 2024 වෙනකොට 2019 සිරිසේනට ඇත උන ඉරණමට වඩා දරුණු ඉරණමක් ගෝටට එයි.
ඉතිං දැන් උඹ කියන්නේ ලංකාවට මේ වෙලේ තියෙන දරුණුම අනතුර වෙන ගෝටගේ නීතිඥ අලි සබ්‍රිව පරද්දන්න අපි සජිත්ට චන්දෙ දුන්නම හරි කියලද කියන්නෙ. ඒකද දැන් මේ වෙලේ අපි බලන්න ඕනේ වැදගත්ම කාරණේමම හැමෝටම කිව්වේ නැහැනේ. මම කිව්වේ සබ්රි ගැන විතරයි. ගෝටා ගැන මට තියෙන විවේචනය සරලයි. උබලා හිතන තරම් රළු මනුස්සයෙක් නෙමෙයි ගෝටා. හැබැයි උබලා හිතන තරම් නුවනක්කාරයෙකුත් නෙමෙයි. තවත් සිරිසේන කෙනෙක් විතරයි. අසමහරවිට 2024 වෙනකොට 2019 සිරිසේනට ඇත උන ඉරණමට වඩා දරුණු ඉරණමක් ගෝටට එයි.
වැරදියි.. මම කියන්නේ 35ක් ඉල්ලුට ඔය 35න් එකකවත් නැහැ රටට ඕනා කරන නායකත්වය දෙන්න සුදුසු කෙනෙක්. එක තේරුම් ගන්න තාක් කල් රටේ ජනතාව මේ රටට සෙතක් නැහැ. උබ කියපන් කරුණු 10ක් ගෝටා කරන මේ ආණ්ඩුව නොකරපු.ඉතිං දැන් උඹ කියන්නේ ලංකාවට මේ වෙලේ තියෙන දරුණුම අනතුර වෙන ගෝටගේ නීතිඥ අලි සබ්‍රිව පරද්දන්න අපි සජිත්ට චන්දෙ දුන්නම හරි කියලද කියන්නෙ. ඒකද දැන් මේ වෙලේ අපි බලන්න ඕනේ වැදගත්ම කාරණේ![]()
ගෝටා නෙමෙයි මොන මල යකා ආවත් ණය ගෙවන්න ඕනා. නෙලුම් කුළුණ, හාබර්,එයාර්පෝට්, මේවා චීනා නිකන් දෙන්නේ නැහැ ගෝටටවත් සජ්ජටවත්.. ඒවාට කෝ පිළියම්. නිකන් වැල්වටාරම් කියවලා වැඩක් නැහැ. රටේ අග නගරය වික්ක එකෙක් ගෝටා.. අනිත් පැත්තේ සජ්ජා රටේ මිනිස්සු හිගන්නෝ කරපු එකෙක්. ඌ නිකන් ගෙවල් හදලා දීලා බෝක්කු උඩ ඉන්න උන්ට, ඒ පාඩුව වැඩ කරන උන්ගෙන් බදු ගහලා ගන්න හදනවා. මෙහෙම නායකයෝද බන් උබලා ගෙන්න හදන්නේ.සකිය සදව්වට රෝදය කැරකෙනවා.... සසඳ සසඳ අපි මහපාරේ යනවා.
සිස්ටම් එකනං චේන්ජ් වෙනවා.... හැබැයි ඒක අපි බලාපොරොත්තු වන තරමට 100% ක් කියල කියන්න තරම් මම ගෝත‍්‍රවාදියෙක් නෙවෙයි.... ඒකට පුංචි ආරම්භයක් දෙන්න හොද අවස්ථාවක්.... උඹ හිතපං දැන් සජියට දීල සජිය දිනුවොත් මුන් කරපු හැම දෙයක්ම හරියි කියල අපිම ටිකට් එක දෙනව වගේ.... මහින්ද කරපු දේවල්වලට පනිෂ්මන්ට් එකක් දීලා ආයෙත් අපි ටිකට් එක දෙන්නේ.... ඒ හින්ද සාපේක්‍ෂ වශයෙන් ගෝඨට හොදයි සහ ඌ යම් වෙනසක් කරයි.... ඌ දෙයක් කරල පෙන්නල තියෙන එකෙක්... අනෙක් එකට සජිය ආවොත් අගමැති කවුද? රනිල්මයි.... ආයෙත් හිටං රනිල් වගේම ඩබලක්.... දෙන්නට දෙන්න දත් විරිත්තගෙන රටම කයි... අතන කවුද මහින්ද - ගෝඨා.... උන් දෙන්න එකතුවෙලා රටට වැඩක් කරල පෙන්නපු දෙන්නෙක්... අනිත් එක 19 ව්‍යවස්ථාව අනුව ජනපති අගමැති එකට හිටියෙ නැත්තං රටම අපායක් වෙනවා.... බෙදුම්වාදින්ට කල්ල මරේ.... උන්ට ලන්සු තියන්න පුලූවන් වටපිටාවක් නිර්මාණය වෙනවා... එතකොට තමයි ‘‘රිෂාඞ් ඔයා කොහේද?’’ කිය කියා හිගාකන්න වෙන්නේ....

වැරදියි.. මම කියන්නේ 35ක් ඉල්ලුට ඔය 35න් එකකවත් නැහැ රටට ඕනා කරන නායකත්වය දෙන්න සුදුසු කෙනෙක්. එක තේරුම් ගන්න තාක් කල් රටේ ජනතාව මේ රටට සෙතක් නැහැ. උබ කියපන් කරුණු 10ක් ගෝටා කරන මේ ආණ්ඩුව නොකරපු.
සිස්ටම් එකනං චේන්ජ් වෙනවා.... හැබැයි ඒක අපි බලාපොරොත්තු වන තරමට 100% ක් කියල කියන්න තරම් මම ගෝත‍්‍රවාදියෙක් නෙවෙයි.... ඒකට පුංචි ආරම්භයක් දෙන්න හොද අවස්ථාවක්.... උඹ හිතපං දැන් සජියට දීල සජිය දිනුවොත් මුන් කරපු හැම දෙයක්ම හරියි කියල අපිම ටිකට් එක දෙනව වගේ.... මහින්ද කරපු දේවල්වලට පනිෂ්මන්ට් එකක් දීලා ආයෙත් අපි ටිකට් එක දෙන්නේ.... ඒ හින්ද සාපේක්‍ෂ වශයෙන් ගෝඨට හොදයි සහ ඌ යම් වෙනසක් කරයි.... ඌ දෙයක් කරල පෙන්නල තියෙන එකෙක්... අනෙක් එකට සජිය ආවොත් අගමැති කවුද? රනිල්මයි.... ආයෙත් හිටං රනිල් වගේම ඩබලක්.... දෙන්නට දෙන්න දත් විරිත්තගෙන රටම කයි... අතන කවුද මහින්ද - ගෝඨා.... උන් දෙන්න එකතුවෙලා රටට වැඩක් කරල පෙන්නපු දෙන්නෙක්... අනිත් එක 19 ව්‍යවස්ථාව අනුව ජනපති අගමැති එකට හිටියෙ නැත්තං රටම අපායක් වෙනවා.... බෙදුම්වාදින්ට කල්ල මරේ.... උන්ට ලන්සු තියන්න පුලූවන් වටපිටාවක් නිර්මාණය වෙනවා... එතකොට තමයි ‘‘රිෂාඞ් ඔයා කොහේද?’’ කිය කියා හිගාකන්න වෙන්නේ....

ඉතිං ඒක උඹ කියන්න ඕනේ නෑ අපිත් දන්නව ඔය 35ට වඩා හොඳ උන් ඕනේතරං ඉන්නවා කියල. ඉල්ලන උන්ගෙන් එකෙක්ට එපැයි දෙන්න. චන්ද පොලට ගිහින් "මේ එකෙක්වත් සුදුසු නැත" කියල ලියල එන්නයැ නැතුව.වැරදියි.. මම කියන්නේ 35ක් ඉල්ලුට ඔය 35න් එකකවත් නැහැ රටට ඕනා කරන නායකත්වය දෙන්න සුදුසු කෙනෙක්. එක තේරුම් ගන්න තාක් කල් රටේ ජනතාව මේ රටට සෙතක් නැහැ. උබ කියපන් කරුණු 10ක් ගෝටා කරන මේ ආණ්ඩුව නොකරපු.