නවීන් දිසානායක ව වගේ
රනිල්ට දාන්නේ නම් ඉතින් සාගල හරි අකිල හරි තමා.
මම හිතන්නේ නෑ. සජිත් ඕක බලෙන් ගත්තෙ නැත්තන් රනිල්ම තමා ඉල්ලන් හිටියෙනෑ පිට එකෙක්ව දාන්න හැදුවේ, මන් නම් හිතන්නේ ශිරාණිව වගේ
someone with liberal ideas for sure.
කරූ ජයසූරිය
මම හිතන්නේ නෑ. සජිත් ඕක බලෙන් ගත්තෙ නැත්තන් රනිල්ම තමා ඉල්ලන් හිටියෙ
ඕක මොකද්ද පක්ෂයට තරුණ නායකත්වයක් අවශ්‍යයි කියල දැන් අවුරුදු දහයක පහලවක ඉඳන් කියන්නෙ. කියන ඒවම කරනවනං බැරියExactly
අපේක්ෂකය නම් කරන්න කලින් තිබ්බ මාධ්‍ය හමුවකදි රනිල් කියනවා මිනිස්සුන්ට 225ම එපා වෙලා නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනි කියලා
ඕක මොකද්ද පක්ෂයට තරුණ නායකත්වයක් අවශ්‍යයි කියල දැන් අවුරුදු දහයක පහලවක ඉඳන් කියන්නෙ. කියන ඒවම කරනවනං බැරිය


උඹලා හිතන විදිහට ඇත්තටම රනිල් ජනාධිපතිවරණයට දාන්න හීටියේ කාවද? මම නම් හිතන්නේ 225ට අයත් නොවන කෙනෙක් හිටියේ
godak durata ehema wenna puluwan. okagana wenna athi Ajith Kolonne kiwwe Deranata awilla mokada miniha Ranilta colsema dial ekak



ලංකාව දියුණුයි නේද?kiss එකක් දෙනව නේද බං ?
වෙන කෝනෙකිං ගත්තු එකක් නැද්ද ?
ලංකාව දියුණුයි නේද?

