රනිල් දාන්න හිටියේ කාවද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,721
    1
    9,449
    113
    colombo
    රනිල් දාන්න හිටියේ කාවද?

    උඹලා හිතන විදිහට ඇත්තටම රනිල් ජනාධිපතිවරණයට දාන්න හීටියේ කාවද? මම නම් හිතන්නේ 225ට අයත් නොවන කෙනෙක් හිටියේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රනිල්ට දාන්නේ නම් ඉතින් සාගල හරි අකිල හරි තමා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රනිල්ට දාන්නේ නම් ඉතින් සාගල හරි අකිල හරි තමා.

    ඉතින් උඹට චන්දෙත් නැති එකේ උඹේ තීක්ෂණ බුද්දියට හිතෙන්නේ කාට දුන්නොත් හොඳයි කියලද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ පිට එකෙක්ව දාන්න හැදුවේ, මන් නම් හිතන්නේ ශිරාණිව වගේ
    මම හිතන්නේ නෑ. සජිත් ඕක බලෙන් ගත්තෙ නැත්තන් රනිල්ම තමා ඉල්ලන් හිටියෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,721
    1
    9,449
    113
    colombo
    someone with liberal ideas for sure.

    Exactly

    කරූ ජයසූරිය

    මම හිතන්නේ නෑ. සජිත් ඕක බලෙන් ගත්තෙ නැත්තන් රනිල්ම තමා ඉල්ලන් හිටියෙ

    අපේක්ෂකය නම් කරන්න කලින් තිබ්බ මාධ්‍ය හමුවකදි රනිල් කියනවා මිනිස්සුන්ට 225ම එපා වෙලා නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනි කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Exactly

    අපේක්ෂකය නම් කරන්න කලින් තිබ්බ මාධ්‍ය හමුවකදි රනිල් කියනවා මිනිස්සුන්ට 225ම එපා වෙලා නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනි කියලා
    ඕක මොකද්ද පක්ෂයට තරුණ නායකත්වයක් අවශ්‍යයි කියල දැන් අවුරුදු දහයක පහලවක ඉඳන් කියන්නෙ. කියන ඒවම කරනවනං බැරිය
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,721
    1
    9,449
    113
    colombo
    ඕක මොකද්ද පක්ෂයට තරුණ නායකත්වයක් අවශ්‍යයි කියල දැන් අවුරුදු දහයක පහලවක ඉඳන් කියන්නෙ. කියන ඒවම කරනවනං බැරිය

    :lol::)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    රනිල්ට දාන්නේ නම් ඉතින් සාගල හරි අකිල හරි තමා.

    71766890_2265185740258868_5979413899957501952_n.jpg
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උඹලා හිතන විදිහට ඇත්තටම රනිල් ජනාධිපතිවරණයට දාන්න හීටියේ කාවද? මම නම් හිතන්නේ 225ට අයත් නොවන කෙනෙක් හිටියේ

    godak durata ehema wenna puluwan. okagana wenna athi Ajith Kolonne kiwwe Deranata awilla mokada miniha Ranilta colsema dial ekak
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    godak durata ehema wenna puluwan. okagana wenna athi Ajith Kolonne kiwwe Deranata awilla mokada miniha Ranilta colsema dial ekak

    උඹ ඕව මෙතන කියන්න එපා. විකල්පේ එවුන් රෙදි උස්සගෙන එයි

    :no::no::no:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,343
    6,442
    113
    රනිල්ට දිනන්න ඕනේ නෑ බන්, ඔතන තරගේ යන්නේ විපක්ෂ නායක කමට මිසක් ජනාදිපති දුරයට නෙවේ. 94 ඉදන් පැරදී පැරදී හිටිය එකට හරියන්න රනිල් එකනේ මහා බැංකුවට ෂොට් එක දුන්නේ ආව ගමන්. ආයේ ඉතින් 2100 වගේ unp එකට දිනන්න චාන්ස් එකක් තියෙනවා මම හිතන විදිහට.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාව දියුණුයි නේද?

    :no:
    දියුණු වෙන්න නං අම්මල අවුරුදු 7 8 පොඩි කොල්ලන්ව හොඳට හිරට අන්දල ලිප්ස්ටික් ගාන කරබු දාල පට්ට කොටල gay club වල stage එකේ හොඳට අඟ පසඟ උලුප්පල පෙන්න පෙන්න නටන්න යන තත්වෙට පත් වෙන්න ඕනෙ. වටේ ඉන්න උන් සල්ලි විසික් කරන්න ඕනෙ පොඩි එකා නටන ස්ටේජ් එකට උට ඇහිඳ ගන්න. ඒ තත්වෙට එනකං දියුණු නෑ :no: