The War of the Worlds TV Series

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    wikipedia pages දෙකක් තියෙනව 2019 එන war of the worlds series දෙකක් ගැන. දෙකේ dates පැටලිලාද කොහෙද :sorry:
    https://en.wikipedia.org/wiki/The_War_of_the_Worlds_(British_TV_series)
    https://en.wikipedia.org/wiki/War_of_the_Worlds_(2019_TV_series)




    නලුවෙන්ගෙ නම් දන්නෑ :P
    dakota fanning ඉන්න එක කියන්න :baffled:

    :lol: Tom kiyanne ekale amithab wage porak ne okage nama danne nattan uba hena podi ekek wenna one. :P
     
    • Like
    Reactions: Pessimist

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    owage ekak elakiri eketh dala godak issara

    Falling-Skies-Season-2-Poster+(3).jpg


    mekanam baluwa anthima hariya mallum karala gaththa anthimedi, anthima ewa baluwe na ithin :no:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Netflix nathdha oka

    දන්නෑ :no:

    https://torrentz2.eu/4b921c5c75ed5b60bd23d04f56b0b6e6c2071f3e

    me eka wage. russian dubbed da koheda

    preview ekak baluwa england wala story ekak yanne

    රුසියන් නෙ :sorry: english එකක් නැද්ද ? :eek:

    අඩෝ මෙමේ ටිවී ශෝ එක්කුත් එනවද?......ෆිලුම නම් පට්ට...ටොමාද රගපාන්නෙ?

    ෆිලුමෙ නං ටොමා ඉඳල තියෙන්නෙ මේකෙ නැති වෙයි බං. මේක ෆිල්ම් එකට වඩා වෙනස්. 19 වෙනි සියවසේ විතර වුන විදිහට මේකෙ තියෙන්නෙ :yes:

    :lol: Tom kiyanne ekale amithab wage porak ne okage nama danne nattan uba hena podi ekek wenna one. :P

    දැන් ඉන්න නලුවන්ගෙ නමුත් දන්නෑ :P නිළියො විතරයි. :P

    owage ekak elakiri eketh dala godak issara

    Falling-Skies-Season-2-Poster+(3).jpg


    mekanam baluwa anthima hariya mallum karala gaththa anthimedi, anthima ewa baluwe na ithin :no:

    මේක බලල නෑ :no:

    Tom Cruise hitapu eka da?:confused:


    War of the Worlds (2005 film)
    https://en.wikipedia.org/wiki/War_of_the_Worlds_(2005_film)

    film එක ඒක මේක ඒ කතාවම වෙනස් කාලෙක වෙනස් විදිහකට
     
    • Like
    Reactions: saja

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩේ බලන්න එකක් නැතුව හිටියේ
    තැන්ක්ස් පෙසා..
    ලින්ක් එකත් හොයල දාපන්කෝ

    :(
    හොයාගන්න නෑ බං මාත් හොයනව :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    rating 5.9 :baffled:

    මොකේද බං 5.9 ?
    UK වල තාම පෙන්නල නෑ නවසීලන්තෙයි ඕස්ටේලියාවෙයි පෙන්නල
    imdb වල නං තාම 33 දෙනයි rate කරල තියෙන්නෙ 7.0 තියෙනව
    https://www.imdb.com/title/tt8145848/
    උඹ මේකෙම පරණ එකක් එක්ක පටලෝගෙන වෙන්න ඇති :eek:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මොකේද බං 5.9 ?
    UK වල තාම පෙන්නල නෑ නවසීලන්තෙයි ඕස්ටේලියාවෙයි පෙන්නල
    imdb වල නං තාම 33 දෙනයි rate කරල තියෙන්නෙ 7.0 තියෙනව
    https://www.imdb.com/title/tt8145848/
    උඹ මේකෙම පරණ එකක් එක්ක පටලෝගෙන වෙන්න ඇති :eek:

    https://www.imdb.com/title/tt8001226/?ref_=tt_ov_inf
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    thama votes madi ithn.. :baffled: balan nadda kawruth meka :lol:

    I read the book, seen every movies. I think this was very well done. It's beautifully shot. Good use of locations. Well edited. Not lazy with camera angles. The actors are strong as well. The love story was not really why I watched this but it can't all be science fiction tech geek stuff right. I gave it a 7 and not an 8 because of the love story. I think that it was the weakest point of the show. I will watch again. As for comparing it to the Tom Cruise version..... This is a TV show... Tom Cruise had,, Tom Cruise, Steven Spielberg and over 100 million$ for a 2 hour show. I think it's a bit dishonest ;)

    ලව් ස්ටෝරියක් තිබිල ඒක හින්ද අඩුවෙන් vote කරල :sorry:
    තාම uk වල පෙන්නල නෑලු. උන්ගෙ රටේ එකක්නෙ උන් බැලුවහම vote කරයි :yes: