wikipedia pages දෙකක් තියෙනව 2019 එන war of the worlds series දෙකක් ගැන. දෙකේ dates පැටලිලාද කොහෙද![]()
https://en.wikipedia.org/wiki/The_War_of_the_Worlds_(British_TV_series)
https://en.wikipedia.org/wiki/War_of_the_Worlds_(2019_TV_series)
නලුවෙන්ගෙ නම් දන්නෑ
dakota fanning ඉන්න එක කියන්න![]()
Tom kiyanne ekale amithab wage porak ne okage nama danne nattan uba hena podi ekek wenna one. 

Netflix nathdha oka
https://torrentz2.eu/4b921c5c75ed5b60bd23d04f56b0b6e6c2071f3e
me eka wage. russian dubbed da koheda
preview ekak baluwa england wala story ekak yanne
english එකක් නැද්ද ? 
අඩෝ මෙමේ ටිවී ශෝ එක්කුත් එනවද?......ෆිලුම නම් පට්ට...ටොමාද රගපාන්නෙ?

Tom kiyanne ekale amithab wage porak ne okage nama danne nattan uba hena podi ekek wenna one.
![]()
නිළියො විතරයි. 
owage ekak elakiri eketh dala godak issara
![]()
mekanam baluwa anthima hariya mallum karala gaththa anthimedi, anthima ewa baluwe na ithin![]()

Tom Cruise hitapu eka da?
War of the Worlds (2005 film)
https://en.wikipedia.org/wiki/War_of_the_Worlds_(2005_film)
අඩේ බලන්න එකක් නැතුව හිටියේ
තැන්ක්ස් පෙසා..
ලින්ක් එකත් හොයල දාපන්කෝ





first episode එකම පෙන්නලලු
https://www.reddit.com/r/WarofTheWo...poilers_bbc_wotw_episode_1_discussion_thread/
rating 5.9![]()

මොකේද බං 5.9 ?
UK වල තාම පෙන්නල නෑ නවසීලන්තෙයි ඕස්ටේලියාවෙයි පෙන්නල
imdb වල නං තාම 33 දෙනයි rate කරල තියෙන්නෙ 7.0 තියෙනව
https://www.imdb.com/title/tt8145848/
උඹ මේකෙම පරණ එකක් එක්ක පටලෝගෙන වෙන්න ඇති![]()
thama votes madi ithn..balan nadda kawruth meka
![]()


