මෙයාව_මතකද

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2014 මෙයාව මතකද

    2019 මෙයා මේ විදියට ඇවිත් ඉන්නේ

    Rising-Sri-Lankan-Youtube-Stars-5.jpg

    https://www.facebook.com/lolseen.96/videos/395606384663736/

    45.30 ඉදන් බලපන්
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉරාජයාටත් හොද වැඩේ ඕකා හෙනම මෝඩයා
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කෙල්ලක්ගෙ පුක පෙන්නලා ගොඩ ගිය එකෙක්ගේ ටොක්ස් :rofl:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුන් දැන් මාධ්‍ය සාකච්චාත් තියනවද :baffled:

    කොමන්ට් වල ටයිම් දාලා තියන තැන වල ඉන්ටවිව් එක බලපන් පට්ට බන් .

    මොනා වුනත් මුට හොද හැකියාවක් තියෙනවා රජිත්යා වගේ .

    සජිත් පට්ට ගානක් ගෙවන එක පාඩු නැහැ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    අශේන් කියන්නේ ලාමක චරිතයක්. ඉරාජ්ලා කබ්බෝ ෆෝම් කරනවා.

    ඉරාජ් නම්බර්ස් පිට කරපු ඒවා නම් වැරදි ,
    ඉරාජ් සින්දු මාර්කට් කරන්න දක්ෂ වුනාට ප්ලැන් එකක් නැතුව කතා කරගන්න බැහැ ,
    ඒ ගොනාගේ වැඩ නිසා බලපන් මු ගිය උඩ :lol::lol: මහින්ද ඉරාජයාට බයිනවා ඇති :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොමන්ට් වල ටයිම් දාලා තියන තැන වල ඉන්ටවිව් එක බලපන් පට්ට බන් .

    මොනා වුනත් මුට හොද හැකියාවක් තියෙනවා රජිත්යා වගේ .

    සජිත් පට්ට ගානක් ගෙවන එක පාඩු නැහැ
    හොඳ කටක් නං තියෙනව :yes: තාම මෝරල මදි හැබැයි අර මනුස්සයට අංකල් කිය කියා සිඟිති පාතාලේ ලයින් එකේ ඉන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකා දන්නවා මේ සීන් එක මේ ලෙවල් එකට එනවා කියලා. මට හිතෙන්නේ මූ ලස්සනට ඉරාජ්ව අන්දලා මුගේ වැඩේ කරගන්නවා කියලා හිතෙන්නේ මට විතරද ?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොඳ කටක් නං තියෙනව :yes: තාම මෝරල මදි හැබැයි අර මනුස්සයට අංකල් කිය කියා සිඟිති පාතාලේ ලයින් එකේ ඉන්නේ
    කටුස්සෝ ඕනවට වැඩයි :frown:
    සිගිති පාතාලේ කොහෙද යකෝ මුව මරන්න ගොටා සුදු වැන් එවන්න ඉන්නේ බලපන්කො ජනතාවගේ නිදහස සදහා අරගල කරපු ජාතික වීරවරයෙක් අශේන් අයියා .

    නව පරපුරේ සියලු දෙනාම අශේන් අයියා කියන කෙනාට තමයි චන්දෙ දෙන්න ඕනේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    කටුස්සෝ ඕනවට වැඩයි :frown:
    සිගිති පාතාලේ කොහෙද යකෝ මුව මරන්න ගොටා සුදු වැන් එවන්න ඉන්නේ බලපන්කො ජනතාවගේ නිදහස සදහා අරගල කරපු ජාතික වීරවරයෙක් අශේන් අයියා .

    නව පරපුරේ සියලු දෙනාම අශේන් අයියා කියන කෙනාට තමයි චන්දෙ දෙන්න ඕනේ

    ඌගේ ටාගට් එක පාවෙන චන්ද.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉරාජ් ගූ කර ගත්තා

    මේකා දන්නවා මේ සීන් එක මේ ලෙවල් එකට එනවා කියලා. මට හිතෙන්නේ මූ ලස්සනට ඉරාජ්ව අන්දලා මුගේ වැඩේ කරගන්නවා කියලා හිතෙන්නේ මට විතරද ?

    me wage podi ponnayo form karane ape eunma thamai mun wa ignore karanam munge gas bahinawa.

    අනිවා ඉරාජ් අනාගත්තා මුන්ටත් ඕනේ ජන්ප්‍රිය වෙන්න එකත් හරි කැම්පේන් එකෙත් පෙන්නන් ඕනා මාද්‍ය නිදහස සුදු වැන් ප්‍රජාත්‍රන්ත්වාදේ මිනි මෝරු ටිකව
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඌගේ ටාගට් එක පාවෙන චන්ද.

    ටිකක් වයසෙන් මුහුකුරා ගිය පාවෙන චන්ද දෙයිද බන් මුගේ කතා අහලා මම කිව්වේ 23 24න් උඩ වගේ අය
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටිකක් වයසෙන් මුහුකුරා ගිය පාවෙන චන්ද දෙයිද බන් මුගේ කතා අහලා මම කිව්වේ 23 24න් උඩ වගේ අය

    විසිතුන විසිහතර කියන්නේ දෙවෙනි ඡන්දේ මචන්. මේ ටාගට් එක First Voters