මම දැම්ම. ටෙස්ට් කරන්න 10 000ක් දැම්ම. ඔන්ලයින් පොටර් එකක් දෙනවා කිව්වා. මාසයක් බැලුවා එවපු යුසර් නේම් පාස්වර්ඩ් වලින් ලොග් වෙන්න බැ. නිකන් බ්රාන්ච් වල උන් දන්නෙත් නැ. කෝල් සෙන්ටර් වලට උන් දන්නෙත් නැ. manager ට කතා කරාම ගහන්න වගේ. කස්ටර් සර්විස් මෙලෝ රහක් නැ.
මම විත්ද්රව් කරා ඔක්කොම.

mama 10M dala thibuna last year.
Kisi aulak na. Mage relationship manager Milanka kiyala kenek. Mata one vidiayata withdraw/diposit welavata karala dunna pora nam.
Okkoma mail tru wenne. Passbook na user login ekak nam thiyenawa.
mata 11.25% per day labuna interest eka.
Aye salli gaththa mage business ekata. Dan rate eka mama hithanne 11.5% per day.
![]()

central bank eken interest rates fixed tiyenakota kohomada mun okunta wediya denne.. 10% dena eken, 7% anik banku denne.. meka tikak explain karanne.. ekath anik NDB branches walin withdraw karanna behelu.
Un share market eke danawa ape salli. meka FD ekak newei.
Wenama proceeding ekak yanne. Ape salli walata interest calculate wenne per day. One welawaka salli ganna puluwan poliyath ekkama.
ethakota profit n loss dekama wenawa athi ne?
Na, unge products kipayak thiyenawa (6k mathaka vidiyata)
Products 3k thiyenawa ewage high interest (18% da koheda) risk wadi. Profit / loss wenna puluwan.
NDB wealth money fund / NDB wealth money fund plus wala RISK eka "0" interest 11.25% (per day int cal)
Mama nam me product 2ka vitharai recommend karanne.