NDB Wealth salli damma aya!

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මම දැම්ම. ටෙස්ට් කරන්න 10 000ක් දැම්ම. ඔන්ලයින් පොටර් එකක් දෙනවා කිව්වා. මාසයක් බැලුවා එවපු යුසර් නේම් පාස්වර්ඩ් වලින් ලොග් වෙන්න බැ. නිකන් බ්‍රාන්ච් වල උන් දන්නෙත් නැ. කෝල් සෙන්ටර් වලට උන් දන්නෙත් නැ. manager ට කතා කරාම ගහන්න වගේ. කස්ටර් සර්විස් මෙලෝ රහක් නැ.

    මම විත්ද්‍රව් කරා ඔක්කොම.
     
    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,292
    341
    83
    Under the sky
    මම දැම්ම. ටෙස්ට් කරන්න 10 000ක් දැම්ම. ඔන්ලයින් පොටර් එකක් දෙනවා කිව්වා. මාසයක් බැලුවා එවපු යුසර් නේම් පාස්වර්ඩ් වලින් ලොග් වෙන්න බැ. නිකන් බ්‍රාන්ච් වල උන් දන්නෙත් නැ. කෝල් සෙන්ටර් වලට උන් දන්නෙත් නැ. manager ට කතා කරාම ගහන්න වගේ. කස්ටර් සර්විස් මෙලෝ රහක් නැ.

    මම විත්ද්‍රව් කරා ඔක්කොම.

    benefit monada machan??
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම දාලා තිබ්බ. අවුලක් නෑ. Interest එක ටිකක වැඩි. WHT charge වෙන්නේ නෑ. Withdrawal කරන්න කාලීන කියන්න ඕනේ. FD දැන සල්ලි මෙකට දැම්මා නම් හරි.

    මම invest කරේ money market එකේ. Risk එක අඩුයි.
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මම දැම්ම. ටෙස්ට් කරන්න 10 000ක් දැම්ම. ඔන්ලයින් පොටර් එකක් දෙනවා කිව්වා. මාසයක් බැලුවා එවපු යුසර් නේම් පාස්වර්ඩ් වලින් ලොග් වෙන්න බැ. නිකන් බ්‍රාන්ච් වල උන් දන්නෙත් නැ. කෝල් සෙන්ටර් වලට උන් දන්නෙත් නැ. manager ට කතා කරාම ගහන්න වගේ. කස්ටර් සර්විස් මෙලෝ රහක් නැ.

    මම විත්ද්‍රව් කරා ඔක්කොම.

    Account කොහොමද open කලේ? Marketing officer කෙනෙක් හරහාද නැත්තම් direct branch එකට ගිහින්ද? ඒක ටිකක් වෙනම යන unit එකක් නිසා branch වල support එක අඩුයි. නමුත් hotline එකට අරන් wealth management division ඉල්ලුවම වෙනම customer support agents ලා ඉන්නවා.

    මම දැන් මාස 8ක් වගේ පාවිච්චි කරනවා. කිසිම අවුලක් නෑ. Online portal එකත් තියෙනවා. මම marketing officer කෙනෙක් හරහා register උනේ. මම නම් recommend කරනවා කිසිම අවුලක් නැතිව. නිකන් savings accounts වල සල්ලි දාන එක බොරු වැඩක්.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mama 10M dala thibuna last year.

    Kisi aulak na. Mage relationship manager Milanka kiyala kenek. Mata one vidiayata withdraw/diposit welavata karala dunna pora nam.

    Okkoma mail tru wenne. Passbook na user login ekak nam thiyenawa.
    mata 11.25% labuna interest eka.

    Aye salli gaththa mage business ekata. Dan rate eka mama hithanne 11.5% (per day cal wenne).

    Snap.png

    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mama 10M dala thibuna last year.

    Kisi aulak na. Mage relationship manager Milanka kiyala kenek. Mata one vidiayata withdraw/diposit welavata karala dunna pora nam.

    Okkoma mail tru wenne. Passbook na user login ekak nam thiyenawa.
    mata 11.25% per day labuna interest eka.

    Aye salli gaththa mage business ekata. Dan rate eka mama hithanne 11.5% per day.

    Snap.png

    mokak da machan me scene eka. explain karapanko :cool:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    central bank eken interest rates fixed tiyenakota kohomada mun okunta wediya denne.. 10% dena eken, 7% anik banku denne.. meka tikak explain karanne.. ekath anik NDB branches walin withdraw karanna behelu.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    central bank eken interest rates fixed tiyenakota kohomada mun okunta wediya denne.. 10% dena eken, 7% anik banku denne.. meka tikak explain karanne.. ekath anik NDB branches walin withdraw karanna behelu.

    Un share market eke danawa ape salli. meka FD ekak newei.
    Wenama proceeding ekak yanne. Ape salli walata interest calculate wenne per day. One welawaka salli ganna puluwan poliyath ekkama.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Un share market eke danawa ape salli. meka FD ekak newei.
    Wenama proceeding ekak yanne. Ape salli walata interest calculate wenne per day. One welawaka salli ganna puluwan poliyath ekkama.

    ethakota profit n loss dekama wenawa athi ne?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Ubala salli danawa nam

    NDB wealth money fund ekei,
    NDB wealth money fund plus ekei,

    Witharak dapan. Naththam capital eka loss wela ubalage salli tikath nathi wenna puluwan.

    NDB wealth money fund, NDB wealth money fund plus nam 100% safe!!

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ethakota profit n loss dekama wenawa athi ne?

    Na, unge products kipayak thiyenawa (6k mathaka vidiyata)
    Products 3k thiyenawa ewage high interest (18% da koheda) risk wadi. Profit / loss wenna puluwan.

    NDB wealth money fund / NDB wealth money fund plus wala RISK eka "0" interest 11.25% (per day int cal)

    Mama nam me product 2ka vitharai recommend karanne.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Na, unge products kipayak thiyenawa (6k mathaka vidiyata)
    Products 3k thiyenawa ewage high interest (18% da koheda) risk wadi. Profit / loss wenna puluwan.

    NDB wealth money fund / NDB wealth money fund plus wala RISK eka "0" interest 11.25% (per day int cal)

    Mama nam me product 2ka vitharai recommend karanne.

    etha kota interest eka hadenne 1 year walata ne eken per day ne denne natham per day denawada kelinma?:confused::confused::confused:

    10 laks wlata maseta kiyak enawada poliya?.