NDB Wealth එක ගැන මොකද හිතන්නේ?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මිලියන 4 ක් විතර දාළා, මාසෙ ගාණෙ ගාණක් අතට එන්න කොහෙද දාන්න හොඳ?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    FD එකක දානවට වැඩිය NDB Wealth Money Fund එකේ දාන එක හොදයිද? ඒක අවුල් අය ඉන්නවද?
    කැන්සල් කරපු කාඩ් වලටත් interest ගන්න පට්ට බැංකුවක්. කස්ටමර්ව කෙයා කරනවා දුකෙන් පුම් යන්නම
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    කැන්සල් කරපු කාඩ් වලටත් interest ගන්න පට්ට බැංකුවක්. කස්ටමර්ව කෙයා කරනවා දුකෙන් පුම් යන්නම

    CS අවුල්ද ඒ තරම්?
     
    • Like
    Reactions: iworld

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    last thursday details confirm karanna kiyala call ekak schedule kara, mokekwath awe na. onna ada call ekak awa, mn call ekaka htye gatte na

    අෆ්ෆට හුඩු... එහෙනම් හදිස්සියෙ වැඩක් නම් කරගන්න බෑ. වෙන මොනවහරි අවුල් තියෙනවද මචන්? ඇප් එකක් එහෙම තියෙනවද?