විකල්ප වලට දෙන සහෝදරයින්ගෙන් ඉල්ලීමක්...

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    විකල්ප වලට දෙන සහෝදරයින්ගෙන් ඉල්ලීමක්...

    ගෝඨාභයට චන්දය දෙන අයට කියන්න දෙයක් නැහැ, මොකද මේ වෙලාවෙ රට වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය එය හින්දා, UNP දෙන අයට නම් කියලා වැඩක් නෑ, මොකද උන් රටට ආදරයක් නැති කාලකන්නි හින්දා,,,

    ඇත්ත, ගෝඨාභයට ආවා කියලා, මේක සිංගප්පූරුවක් කරලා, සුරපුරයක් කරන එකක් නෑ,, නමුත් අපිට ඉන්න සින්හලයො විදියට ඉන්න පුලුවන් රටක් ඉතිරි වෙයි..

    මේක මම ලියන්නේ විශේෂයෙන්ම ගෝඨාටවත්, සජිත්ටවත් නොදෙන, විකල්පයට දෙන පිරිසටයි.. එ විකල්ප වලට දෙන අයට යමක් කියන්න තියනවා...

    මේ විකල්ප දෙන අයගෙත් කොටස් දෙකක් ඉන්නවා, එකක් රාජපක්ෂ විරෝදී ඡන්ද, නමුත් UNP එකට දෙන්න තරම් මෝඩ නැති පිරිස,,
    අනෙක් අය තමයි, රටට ආදරෙයි, නමුත් ඔවුන් හිතනවා විකල්පෙට දුන්නොත් රට හැදෙයි කියල, අන්න ඒ අයගෙන් තමයි දෙයක් ඉල්ලන්න තියෙන්නේ..

    මේ සැරෙ ගොඩක් අය කතා කරන දෙයක් තමයි කාටවත් 50% එන එකක් නැ කියන එක,, ඕගොල්ලෝ දන්නව, වැඩි ඡන්ද ගත්තට බැහැ, 50% නැත්නම් ජනාදිපති විදියට දිවුරුම් දෙන්න බැහැ... එහෙම උනාම තමයි දෙවෙනි, තෙවෙනි මනාප ගනන් කරන්නේ..

    එ හින්දා අර මම ඉහත කී පිරිසගෙන් ඉල්ලන්න කැමතිය්. ඔබ ඇත්තටම රටට ආදරේ අයෙක්නම්, පුලුවන්නම් ගෝඨාට පල්වෙනි මනාපෙ දාන්න (Make ur vote worth), එහෙමත් නැත්නම් තමන්ගේ දෙවෙනි මනාපෙ ගෝඨාට දාන්න...

    මේ කියන්නේ, කාගෙන්වත් මුදල් ලැබෙන පේජ් කාරයෙක්වත්, යූටියුබ් කාරයෙක්වත් නෙවේ, සාමාන්‍යය ඡන්ද දායකයෙක් විදිහට මගේම අවංක සිතුවිල්ල,,

    ස්තූතියි..

    තාම UNP නම් මේකත් පොඩ්ඩක් බලන්න,,,,මේව අහගෙනත් පුලුවන්ද තවත් UNP වෙන්න...

    මුස්ලිම් ජනතාවගේ ශක්තිය - Hesha Withanage
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp eken anura kumara danne nathuwa ara bus conductor wa damma am badulle dinanawa. Me lapa kota hena negative kisi deyak karanna denne na. Kalugal iwara wei. Highway yanna THARAM wahana nathi wei. Kiyala kiyala negative mind set hadanawa. Oka positive una nam hoda kallak karanna tibba naki punchi amma kenek nathuwa:D:yes::D
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දිනන පැත්තට නෙමේ චන්දෙ දෙන්න ඕන තමුන්ගේ අදහස නියෝජනය කරන පැත්තට කියල මේ හරක්ට කොච්ච්cඅර කිව්වත් තෙරෙන්නේ නැති හැටි.. උබලා විකල්පය පැත්තට කතා කරන්න ගත්තොත් ටික ටික අනික් උන් ටික හරෙයි.. ගංගාවක් එක පාරට පටන් ගන්නේ නෑනේ වතුර බින්දුව බින්දුව එකතු වෙලානේ පටන් ගන්නේ.. ඕක මේ හරක්ට තේරෙන්නේ නෑ..
     
    • Like
    Reactions: Challenger SRT8

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    දිනන පැත්තට නෙමේ චන්දෙ දෙන්න ඕන තමුන්ගේ අදහස නියෝජනය කරන පැත්තට කියල මේ හරක්ට කොච්ච්cඅර කිව්වත් තෙරෙන්නේ නැති හැටි.. උබලා විකල්පය පැත්තට කතා කරන්න ගත්තොත් ටික ටික අනික් උන් ටික හරෙයි.. ගංගාවක් එක පාරට පටන් ගන්නේ නෑනේ වතුර බින්දුව බින්දුව එකතු වෙලානේ පටන් ගන්නේ.. ඕක මේ හරක්ට තේරෙන්නේ නෑ..

    ගංගාවක් වුණත් හරවන්න පුලූවන් වෙලාවක් තියෙනවා.... දැන් මේ යහපාලනය ගංවතුර ගහල ගගේ ඉවුරුත් කඩාගෙන යන වෙලාවේ ඉස්සරවෙලාම මෝය කට පළල් කරගන්න ඕන.... ඒක කරන්න ඔය විකල්පෙට බෑ...​
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දිනන පැත්තට නෙමේ චන්දෙ දෙන්න ඕන තමුන්ගේ අදහස නියෝජනය කරන පැත්තට කියල මේ හරක්ට කොච්ච්cඅර කිව්වත් තෙරෙන්නේ නැති හැටි.. උබලා විකල්පය පැත්තට කතා කරන්න ගත්තොත් ටික ටික අනික් උන් ටික හරෙයි.. ගංගාවක් එක පාරට පටන් ගන්නේ නෑනේ වතුර බින්දුව බින්දුව එකතු වෙලානේ පටන් ගන්නේ.. ඕක මේ හරක්ට තේරෙන්නේ නෑ..

    Dinuwa netha, mama denne gotata bro,, vikalpa okkomath ekai.. thats y i posted this

    me welawe rata agaadeta yana eken goda gannayi one,,, eka krnna ba wikalpekata
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගංගාවක් වුණත් හරවන්න පුලූවන් වෙලාවක් තියෙනවා.... දැන් මේ යහපාලනය ගංවතුර ගහල ගගේ ඉවුරුත් කඩාගෙන යන වෙලාවේ ඉස්සරවෙලාම මෝය කට පළල් කරගන්න ඕන.... ඒක කරන්න ඔය විකල්පෙට බෑ...​

    true that... me welawe rata agaadeta yana eken goda gannayi one,,, eka krnna ba wikalpekata
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dinuwa netha, mama denne gotata bro,, vikalpa okkomath ekai.. thats y i posted this

    If you wanna consider there is an alternative option:yes:. A guy called Mahesh is contesting. Among his major achievements has one unique fact that he came to know about the April 21st bomb blasts through the Web. When you are selecting a president you should take it as a plus point as he is a versatile Web user. I don't think any other candidate has that uniquenes:D:D
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    If you wanna consider there is an alternative option:yes:. A guy called Mahesh is contesting. Among his major achievements has one unique fact that he came to know about the April 21st bomb blasts through the Web. When you are selecting president you should take it as a plus point as he is a versatile Web user. I think any other candidate as that uniquenes:D:D

    :lol::lol:..
    thats his major achievement,,, and about other achievements you can ask from american CIA..:lol::lol:.. so called deshapremiya
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    50% ඡන්දෙ දාපු ප්‍රමාණෙන් 50%ක්ද ? නැත්තං ඡන්දෙ තියෙන අයගෙන් 50%ක්ද ?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    ගංගාවක් වුණත් හරවන්න පුලූවන් වෙලාවක් තියෙනවා.... දැන් මේ යහපාලනය ගංවතුර ගහල ගගේ ඉවුරුත් කඩාගෙන යන වෙලාවේ ඉස්සරවෙලාම මෝය කට පළල් කරගන්න ඕන.... ඒක කරන්න ඔය විකල්පෙට බෑ...​

    අවුරුදු 4.5ක් ලොක්ක ගෝලයෝ එක්ක මෝයකට පළල් කර කර හිටියා විතරයි. වැඩක් කළේ නෑ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,682
    113
    ගෝඨාභයට චන්දය දෙන අයට කියන්න දෙයක් නැහැ, මොකද මේ වෙලාවෙ රට වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය එය හින්දා, UNP දෙන අයට නම් කියලා වැඩක් නෑ, මොකද උන් රටට ආදරයක් නැති කාලකන්නි හින්දා,,,

    :rofl::rofl::rofl::rofl::rofl:

    Typical wahal mentality
     
    • Like
    Reactions: skymicro

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mama nam vikalpaya vidiyata dakinne NAGA ge viwasthawa vitharai.
    Mahesh araya meya kauruth wadak na vikalpaya vidiyata.

    NAGA ge hoda wada piliwalak thiyenawa.
    Dan Dr: Ajantha th ekka ekathu wela NAGA wenama vikalpayak hadanna hadanne.
    balamu mokada wenne kiyala.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    mama nam vikalpaya vidiyata dakinne NAGA ge viwasthawa vitharai.
    Mahesh araya meya kauruth wadak na vikalpaya vidiyata.

    NAGA ge hoda wada piliwalak thiyenawa.
    Dan Dr: Ajantha th ekka ekathu wela NAGA wenama vikalpayak hadanna hadanne.
    balamu mokada wenne kiyala.

    :rofl::rofl::rofl::rofl:

    Naga FANS තවත් ඉන්නවා නේ

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,610
    1
    6,322
    113
    50% ඡන්දෙ දාපු ප්‍රමාණෙන් 50%ක්ද ? නැත්තං ඡන්දෙ තියෙන අයගෙන් 50%ක්ද ?

    ප්‍රකාශිත වලංගු චන්ද සංඛ්‍යාවෙන් 50%ක්..
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,374
    1
    3,142
    113
    නගරසභාවේ
    ගංගාවක් වුණත් හරවන්න පුලූවන් වෙලාවක් තියෙනවා.... දැන් මේ යහපාලනය ගංවතුර ගහල ගගේ ඉවුරුත් කඩාගෙන යන වෙලාවේ ඉස්සරවෙලාම මෝය කට පළල් කරගන්න ඕන.... ඒක කරන්න ඔය විකල්පෙට බෑ...​

    ඔබතුමා මේකේ ඉන්න ගොඩක් අය ගෝඨා ගේ පැත්තට එකතු කරන්න වෑයමක් ගත්ත නේද ?. ඒ විදිහටම විකල්පේ ගැන මිනිස්සුන්ට පැහැදිළි කරලා දෙන්න පුළුවන් පිරිසක් එකතු උනොත් කරන්න බැරි නම් නැහැ. මම විකල්පේ කිව්වේ මහේෂ්... මම විකල්පෙට චන්දේ දුන්නොත් දෙවෙනි මනාපෙට ගෝඨා වෙයි. මොකද ඔහුත් ශක්තිවන්තයෙක් (හොඳට හෝ නරකට) .