විකල්ප වලට දෙන සහෝදරයින්ගෙන් ඉල්ලීමක්...
ගෝඨාභයට චන්දය දෙන අයට කියන්න දෙයක් නැහැ, මොකද මේ වෙලාවෙ රට වෙනුවෙන් ගන්න පුලුවන් හොදම තීරනය එය හින්දා, UNP දෙන අයට නම් කියලා වැඩක් නෑ, මොකද උන් රටට ආදරයක් නැති කාලකන්නි හින්දා,,,
ඇත්ත, ගෝඨාභයට ආවා කියලා, මේක සිංගප්පූරුවක් කරලා, සුරපුරයක් කරන එකක් නෑ,, නමුත් අපිට ඉන්න සින්හලයො විදියට ඉන්න පුලුවන් රටක් ඉතිරි වෙයි..
මේක මම ලියන්නේ විශේෂයෙන්ම ගෝඨාටවත්, සජිත්ටවත් නොදෙන, විකල්පයට දෙන පිරිසටයි.. එ විකල්ප වලට දෙන අයට යමක් කියන්න තියනවා...
මේ විකල්ප දෙන අයගෙත් කොටස් දෙකක් ඉන්නවා, එකක් රාජපක්ෂ විරෝදී ඡන්ද, නමුත් UNP එකට දෙන්න තරම් මෝඩ නැති පිරිස,,
අනෙක් අය තමයි, රටට ආදරෙයි, නමුත් ඔවුන් හිතනවා විකල්පෙට දුන්නොත් රට හැදෙයි කියල, අන්න ඒ අයගෙන් තමයි දෙයක් ඉල්ලන්න තියෙන්නේ..
මේ සැරෙ ගොඩක් අය කතා කරන දෙයක් තමයි කාටවත් 50% එන එකක් නැ කියන එක,, ඕගොල්ලෝ දන්නව, වැඩි ඡන්ද ගත්තට බැහැ, 50% නැත්නම් ජනාදිපති විදියට දිවුරුම් දෙන්න බැහැ... එහෙම උනාම තමයි දෙවෙනි, තෙවෙනි මනාප ගනන් කරන්නේ..
එ හින්දා අර මම ඉහත කී පිරිසගෙන් ඉල්ලන්න කැමතිය්. ඔබ ඇත්තටම රටට ආදරේ අයෙක්නම්, පුලුවන්නම් ගෝඨාට පල්වෙනි මනාපෙ දාන්න (Make ur vote worth), එහෙමත් නැත්නම් තමන්ගේ දෙවෙනි මනාපෙ ගෝඨාට දාන්න...
මේ කියන්නේ, කාගෙන්වත් මුදල් ලැබෙන පේජ් කාරයෙක්වත්, යූටියුබ් කාරයෙක්වත් නෙවේ, සාමාන්‍යය ඡන්ද දායකයෙක් විදිහට මගේම අවංක සිතුවිල්ල,,
ස්තූතියි..
තාම UNP නම් මේකත් පොඩ්ඩක් බලන්න,,,,මේව අහගෙනත් පුලුවන්ද තවත් UNP වෙන්න...
මුස්ලිම් ජනතාවගේ ශක්තිය - Hesha Withanage

Last edited: