හොද වැඩේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චියේ බලාගෙනයි අරයත් මෙහෙම කෙනෙක් උනොත් . :sorry::sorry::sorry:

    kauda ban ?


    මෙහෙම අය ඉන්නව බන්, හරි ඉනිපෙන්ටන්ට් බන් මම එහෙම කෙනෙක්ගෙ වට්ස් ඇප් පික් එකකට මැසේජ් කලා සෙක්සි පික් එක කුක්කු ටිකක් දෙන්න කෝ කියල ඒකි පික් එක රිමොව් කරල කියහන්කො... නෝ ලක් :baffled::baffled::baffled:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    kauda ban ?


    මෙහෙම අය ඉන්නව බන්, හරි ඉනිපෙන්ටන්ට් බන් මම එහෙම කෙනෙක්ගෙ වට්ස් ඇප් පික් එකකට මැසේජ් කලා සෙක්සි පික් එක කුක්කු ටිකක් දෙන්න කෝ කියල ඒකි පික් එක රිමොව් කරල කියහන්කො... නෝ ලක් :baffled::baffled::baffled:

    අර ඔයා කීව එක්කෙනා. :rolleyes::D

    ඈක් යකොව් ඔහොම එකක් යැවලා ඉතිං එහෙම උන එක අහන්නත් දෙයක් ද.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    ...මවුපියන් සහ තමන් අතර අදහස් හා ජීවන විලාශය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර හට ගත් බචක් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
    "අයාලයේ යන ගැහැනියක්, ගණිකාවක්. මැරෙනවා නම් හොඳයි" ආදී වශයෙන් තම මෑණියන් ඇගේ ඥාතීන් සමග එක් වී තමාට නිතරම නින්දා අපහාස කරමින් වාචිකව පීඩා කරන බව ද...

    සමහර විට කෙල්ලගේ චර්යාවේ වරදක් නිසා තමන්ගේ දරුවා බේරගන්න දෙමව්පියන් මෙහෙම හැසිරෙනවා වෙන්නත් පුළුවන්.

    එහෙම නැතුව සාමාන්‍ය විදියට විවාහ වෙන්න අකමැති කෙල්ලෙක් නම් මමත් කෙල්ලගේ පැත්තේ... :D