ඒ මොකෝ?
ගෝඨාභය ගෙ 85% හොඳයි පැහැදිලියි.. . ඉතුරු 15% gray කලාපයක් තියෙනව

100% clean මිනිහෙක් හොයන්න බැරි නිසා දෙන්න පුළුවන් හොඳම කෙනා ට දෙන්න කියන එකෙන් ඉතුරු 15% සුදු වෙයි කියලා කියන්න බෑ කියලත් දන්නවා. එහෙම හිතලා ගෝඨාභය ට දුන්නොත් කවදාවත් ඉතුරු 15% සුදු වෙන්නේ නෑ. කට ඇරලා බය නැතිව මුස්ලිම් උන්ට විරුද්ධයි.
සිහලුන්ට විතරයි මම කරන්නේ guarantee කියලා කියන trump වගේ එකෙක් බිහිවෙයි ද?
America වෙ trump දින්නා. American එවුන් ගොඩක් අපි වගේම බෙදුනත් එක්ක. ඒත් ඌ දින්නා.
අපි හෙන ජාතිවාදියි. ආත්මාර්ථකාමීයි. අපිට ඕන විදියට වැඩේ කරන්න ක්රමයක් නැති වෙන්න බැහැනේ.
ඔහේ ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙලා වැඩක් නෑ අරමුණක් නැතුව. End game එකක් තියෙන්න ඕන අපිට. ඒක ඔලුවේ තියාගෙන තමයී අපි කරන කියන සියලුම දේ වෙන්න ඕන.